Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නීතිවිරෝධී සත්ත්ව වෙළඳාමේ දුක්බර ඇතුළාන්තය

1970 – 2014 අතර කාල සීමාවේ දී පෘථිවියේ පෘෂ්ඨවංශීන්ගේ ගහනය 60% කින් පමණ පහළ බැස තිබෙන බව ඔබ දන්නවා ද? වැඩි විස්තර මේ ලිපියෙන්.

article

විද්‍යාවේ උපකාරයෙන් යළිත් මිහිමත සැරිසැරීමට මඟ බලන සත්ත්ව අමුත්තෝ

මිහිමතින් වඳ වී ගිය සත්ත්ව විශේෂ යළිත් බිහිකිරීම සඳහා දශක ගණනාවක් තිස්සේ ජාන විද්‍යාඥයින් සිදුකළ පර්යේෂණ නුදුරු දිනෙක සඵල වන්නට නියමිත බව සැල වූ නිසා අපි ඒ ගැනත් සොයා බැලුවා.

article

ගෙවී ගිය දශකයේ මිහිමතින් සමුගත් සොඳුරු විහඟුන්

ගෙවී ගිය දශකය තුළ දී පක්ෂි විශේෂ 8ක් සදහට ම වඳ වී යාමේ තර්ජනයට ලක් ව ඇති බවට වාර්තා වී තිබුණා. ඉතින් අපි ඒ ගැන සොයා බලන්න හිතුවා.

article

නිකරුණේ එලොව යවන අහිංසක සර්පයන්

සර්පයින් කියන නමටත් බොහෝ දෙනා බය යි. සමහරු අප්‍රිය යි. ඒ සර්පයින් කියන්නේ උග්‍ර විස සහිත සත්ත්ව විශේෂයක් බවට පවතින සමාජ මතය නිසා යි. ඉතින් අපි ඒ ගැන මේ ලිපියෙන් ගෙන එන්නට හිතුවා.

article

වනයෙන් පැමිණ මිනිස් ඇසුරට වැටුණු සතුන් ගැන තවත් කතාවක්

සතුන් හීලෑ කිරීම මුලින්ම පටන්ගෙන තිබෙන්නේ සුනඛයන්ගෙන් කියලයි බොහෝදෙනාගේ මතය. ඉතින් අපි ඒ ගැනත් සොයාබලන්න හිතුවා.

article

පරිසර සංරක්ෂණයට මංපෙත් විවර කළ ලොව මුල් ම ජාතික වනෝද්‍යාන

ජාතික වශයෙන් වැදගත්කමක් ඇති ස්වභාවික සම්පත් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම කාගේත් යුතුකමක්. ඉතින් අපි හිතුවා පරිසර සංරක්ෂණයට මංපෙත් විවර කළ ලොව මුල් ම ජාතික වනෝද්‍යාන ගැන සොයා බලන්න.

article

කි. මී. 3.8ක දිගින් යුත් ගොඩබිම වෙසෙන විශාලතම ජීවියා

ගොඩබිම වෙසෙන විශාලතම ජීවියා වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනුයි. එම ජීවියා ව. කි. මී. 10කට ආසන්න ප්‍රදේශයක පැතිරී පවතිනවා.

article

End of Articles

No More Articles to Load