Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව බලවත්ම සපාකෑම් සිදුකළ හැකි සත්ත්වයින් 6 දෙනෙක්

ප්‍රබල සපාකෑම් සිදුකළ හැකි සත්ත්වයින් රාශියක් ලොව වෙසෙනවා. මින් සමහරකගේ සපාකෑමේ ප්‍රබලතාව මිනිසෙකුගේ මෙන් කිහිප ගුණයක්!

article

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳ වී ගිය අලංකාර සත්ත්ව විශේෂ

මිනිස් ක්‍රියාකාරකම් අනෙකුත් සතුන් බොහෝ දෙනෙකුට අයහපත් ලෙස බලපානවා. මේ, ඒ නිසා ලොවෙන් වඳවී ගිය අලංකාර සත්ත්ව විශේෂ කිහිපයක් පිළිබඳ වතගොත.

article

වැඩිම කලක් ජීවත් වූ සුරතල් සතුන්

බිළාලයින් හා සුනඛයින් සාමාන්‍යයෙන් වසර 10ක් පමණ යි ජීවත් වෙන්නේ. මේ එම අපේක්ෂිත අගය මෙන් දෙගුණයකටත් වඩා ජීවත් වූ සුරතලුන් තිදෙනෙක් ගැන යි.

article

ඕස්ට්‍රේලියාවේ ‘සියදිවි නසාගැනීමේ ගස’

ඕස්ට්‍රේලියාවේ වනාන්තර වල වැවෙන ගිම්පි ගිම්පි ශාකය ස්පර්ෂ වුවහොත් ඇතිවන වේදනාව දරාගත නොහැක්කක්. එයින් පසුපස පිසදාගත් අයෙක් අවසානයේ හිසට වෙඩි තබාගත්තා.

video

නැවත වනයට හඳුන්වා දුන් ලොව දුලබ ම පක්ෂියා; මැඩගස්කර පොකඩ්

කලකට පෙර මැඩගස්කරයේ තෙත් බිම් හි සැරිසරනු දුටු චොකලට් දුඹුරු පැහැයෙන් යුතු තාරාවුන් ගහනය මෑත කාලයේ දී අඩු වුණා. ඒ ඇයි, මොකද වුණේ කියලා අපි සොයා බැලුවා.

article

විද්‍යාඥයින්ගේ කුතුහලයෙන් දිවි අහිමි වූ ලෝකයේ වයස්ගත ම ප්‍රාණියා

ලෝකයේ සොයා ගත් වයස්ගත ම ප්‍රාණියා ‘මින්ග්’ නැමති බෙල්ලෙකු බව ඔබ දන්නවා ද? මින්ග්, මියයන විට වයස අවු.508ක්.

article

තරුණියකගේ ආදරය අහිමි වීම නිසා සියදිවි නසා ගත්, ඩොල්පින් මත්ස්‍යයා

තරුණියකගේ ආදරය අහිමි වීම නිසා සියදිවි නසා ගත්, ඩොල්පින් මත්ස්‍යයෙකු ගැන ඔබ අසා තිබුණා ද? කියවලා ම බලන්න.

article

End of Articles

No More Articles to Load