Roar විවරණ – මහ මුහුදට එරෙහිවූ ලංකාව

ශ්‍රී ලංකාව වසරකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් මිලියන 1.59 පමණ මුහුදට මුදාහරින්නේ එලෙස ලොවපුරා මුහුදට ප්ලාස්ටික් මුදාහරින රටවල් අතරින් 5වන ස්ථානය ගනිමින්. මෙය තවදුරටත් ගැටලුකාරී තත්වයක් බවට පත්වෙන්නේ අන් රටවලට සාපේක්ෂව ජනගහනය සමග සැසඳීමේදී ලංකාවේ එතරම් ජනගහනයක්ද නොසිටින බැවින්- ඉතින් මෙහි මුලාරම්භය කුමක්ද? මෙයට වගකිවයුත්තේ කවුද? එමෙන්ම- මේ ගැන යමක් කලහැක්කේ කාටද? මෙවර Roar විවරණයෙන් අපි විමසුවේ මෙම ප්‍රශ්නවලට පිළිතුරු.

Related Articles

Exit mobile version