Strong Foundations – දෙවන කොටස: කඩොලාන ප්‍රතිරෝපණය

YouTube video player

කඩොලාන යනු බරපතල වඳවීමේ තර්ජනයට ලක් ව ඇති වටිනා ස්වභාවික පරිසර පද්ධතියකි.

Strong Foundations වීඩියෝ මාලාවේ දෙවැන්නෙන් ෂාඩේ ග්‍රීන්වුඩ්, අප ග්‍රාමීය, දර්ශනීය වෙරළ තීරයක් ඇති ත්‍රිකුණාමලයට රැගෙන යනවා. ඒ, ටෝකියෝ සිමෙන්ති සමූහය ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක් ව ශ්‍රී ලංකාවේ නැතිවූ කඩොලාන භූමි ප්‍රතිරෝපණය කිරීමට කටයුතු කරන ආකාරය සොයා බැලීමට යි.

Strong Foundations වීඩියෝ පෙළ ගැස්ම යටතේ අප, ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණයේ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියුතු ටෝකියෝ සිමෙන්ති සමූහයේ ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහන් ගණනාවක් ආවරණය කරන්නට බලාපොරොත්තු වෙනවා.

Related Articles

Exit mobile version