අතීතයට පණ පොවන කලාව: බන්දු මනම්පේරි

බන්දු මනම්පේරි යනු තම සිරුර කැන්වසයක් ලෙස භාවිත කරමින් නෙත් මවිත කරවන කලා කෘති නිර්මාණය කරන කලාකරුවෙකි. විවිධ වයස් මට්ටම් අතර සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පදනම ක්‍රියාත්මක කරන ‘අපේ කතා’ ව්‍යාපෘතියේ ඔහු ද සම්පත්දායකයෙක් විය.

ourstories.lk‍ වෙත පිවිසනිමැවුණු කලාවේ රසමුසු තැන් එහි දී විඳින්නට ඔබටත් ආරාධනා.

Related Articles

Exit mobile version