ගව අපද්‍රව්‍යවලින් ගෑස් ප්‍රශ්නය විසඳිය හැකි ද?

YouTube video player

මේ වසර මුලදී ගෑස් හිඟයෙන් මුළු රට ම පීඩා විඳිද්දී ජීව වායුව භාවිත කළ අයට කිසිදු අපහසුතාවක් ඇති වූයේ නැත. 1970 දී පමණ මෙරටට හඳුන්වා දුන් ජීව වායු තාක්ෂණය අදටත් අතලොස්සක් දෙනා පමණක් වැලඳගත් යමක් පමණක් බවට පත් ව තිබේ. #lka #fuel #biogas

Related Articles

Exit mobile version