වාහනයේ ඉන්ධන පිරිමැස්මට බලපාන වැදගත් කරුණු කිහිපයක්

වාහනයේ ඉන්ධන පිරිමැස්මට බලපාන වැදගත් කරුණු කිහිපයක්

ඔබ වාහනය සඳහා භාවිත කරන ඉන්ධන මෙන් ම අනෙකුත් උපාංග ද නිවැරැදි ව තෝරාගතහොත් එය ඔබගේ වාහනයේ නඩත්තු වියදම් අවම කරන්නට මෙන් ම මනා ඉන්ධන පිරිමැස්මකට ද දායක වන බව සිතුවා ද? ඔබගේ වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නංවා ගන්නට ඔබ වාහනය පදවන රටාවත් බලපාන බව දැන සිටියා ද? ධාවන පුරුදු ඉහළ නංවාගෙන, මනා ඉන්ධන පිරිමැස්මකින් යුතු ව වාහනය පදවන්නට උදවු වන තවත් කරුණු කිහිපයක් පිළිබඳයි මෙවර අපි Hand Break සමඟින් ඔබේ අවධානයට ඉදිරිපත් කරන්නේ.

Related Articles

Exit mobile version