ව්‍යවසායකත්වයෙන් දිවිය දිනූ රේණුකා සුරවීර

YouTube video player

නිසි පුහුණුව, හැකියාව, සහ අත්දැකීමෙන් හැඩ ගැන්වෙන බතික් කලාව තම ධෛර්යයෙන් හදාරා තමාගේ ම ව්‍යාපාරයක් අරඹන්නට මෙන් ම අන් අයට උගන්වන්නටත් රේණුකා සුරවීර සමත් වුණා. තමන්ගේ සිතැඟි මල් පල ගන්වා ගත් හොඳ ම උදාහරණයක් ලෙස ඇගේ ‘රූ සිරු බතික්’ ආයතනය හඳුන්වන්නට පුළුවන්.

ලෝක ක්ෂුද්‍ර, කුඩා, සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව දිනය සමරන Roar සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල දිරියෙන් ගොඩනැඟුණු, කොවිඩ්-19 සමයේ පවා එයට මුහුණ දෙමින් නොනැසී හිස එස වූ, දේශීය ව්‍යවසායයන්ගේ වතගොත ඔබ වෙත මෙසේ පිරිනමයි.

Related Articles

Exit mobile version