තමන් වැනි ම අනාථ දරුවන් සවිබල ගන්වන මෝසස් ආකාෂ් ද සිල්වා

YouTube video player

අපගේ “දැක්මක් ඇති කෙනෙක්” වීඩියෝ මාලාවේ තෙවන කොටසින් අපට හමු වන්නේ Voice for Voiceless පදනමේ නිර්මාතෘ මෝසස් ආකාෂ් ද සිල්වා යි.

ප්‍රචණ්ඩත්වය, පීඩනය, අයුක්තිය සහ අපරාධවලට එරෙහි, ලාභ නොලබන සංවිධානයක් වන එය බිහි වන්නේ අනාථ දරුවකු ලෙස ආකාෂ් ලද අත්දැකීම් තුළිනි. මෙම පදනම දරුවන් සහ වැඩිහිටියන් එකසේ සවිබල ගන්වමින් නවාතැන්, සහ අධ්‍යාපනය ලබා දෙන ආකාරය ඔහු අපට පැවසුවා.

Related Articles

Exit mobile version