Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අරගලයේ ජයග්‍රහණයට පාර්ලිමේන්තු ක්‍රියාවලිය තීරණාත්මකයි

පවතින ජනතා අරගලය තීරණාත්මක ජයග්‍රහණයක් සඳහා ගෙනියන්න නම් ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙනවා පාර්ලිමේන්තුව ඇතුළත ඒ සම්බන්ධ ක්‍රියාවලියක් ඇති කර ගැනීම.

video

හයිබ්‍රිඩ් බැටරියේ ආරක්ෂාව ගැන ඔබ සැලකිලිමත් ද?

හයිබ්‍රිඩ් බැටරියේ නඩත්තු කටයුතු නිසි ලෙස සිදු කරන්නේ කෙසේද? යන කරුණු සම්බන්ධයෙන් රිය පදවන ඔබ දැනුම්වත් කරන්නට අප මෙවර Hand බ්රේක් වැඩසටහන වෙන් කරනවා.

video

අතීතයට පණ පොවන කලාව: ප්‍රදීප් චන්ද්‍රසිරි

අපේ අතීත අත්දැකීම් අපේ අනාගතයට බලපාන්නේ කෙසේ ද? ප්‍රදීප් චන්ද්‍රසිරිගේ කලා නිර්මාණ මේ අදහස හොඳින් ප්‍රතිනිර්මාණය කරයි.
විවිධ වයස් මට්ටම් එකිනෙක අතර සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පදනම ක්‍රියාත්මක කරන ‘අපේ කතා’ ව්‍යාපෘතියේ ඔහු ද සම්පත්දායකයෙක් විය.

ourstories.lk‍ වෙත පිවිස එහි දී නිමැවුණු කලාවේ රසමුසු තැන් විඳින්නට ඔබටත් ආරාධනා.

video

පියවි සිහියෙන් දිවිය අතැර ගිය කොලොම්බියාවේ ඔමයිරා

වෙනස් වූ  අරගලයකින් පසු තම ජීවිතය අවසන් කළ එවක දහතුන් හැවිදිරි කෙළිලොල් දැරියක පිළිබඳ වාර්තා වන්නේ දකුණු  අමෙරිකානු මහාද්වීපයේ කොලොම්බියාවෙනි.

article

අතීතයට පණ පොවන කලාව: කෝරලේගෙදර පුෂ්පකුමාර

කෝරලේගෙදර පුෂ්පකුමාර යනු, එකල පැවති සමාජ, දේශපාලන, සහ සංස්කෘතික සිද්ධි ඉස්මතු කිරීමට සාම්ප්‍රදායික නොවන ද්‍රව්‍ය භාවිත කරන දෘෂ්‍ය කලාකරුවෙකි. විවිධ වයස් මට්ටම් එකිනෙක අතර සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පදනම ක්‍රියාත්මක කරන ‘අපේ කතා’ ව්‍යාපෘතියේ ඔහු ද සම්පත්දායකයෙක් විය.
ourstories.lk‍ වෙත පිවිස එහි දී නිමැවුණු කලාවේ රසමුසු තැන් විඳින්නට ඔබටත් ආරාධනා.

video

අතීතයට පණ පොවන කලාව: බන්දු මනම්පේරි

බන්දු මනම්පේරි යනු තම සිරුර කැන්වසයක් ලෙස භාවිත කරමින් නෙත් මවිත කරවන කලා කෘති නිර්මාණය කරන කලාකරුවෙකි. විවිධ වයස් මට්ටම් අතර සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පදනම ක්‍රියාත්මක කරන ‘අපේ කතා’ ව්‍යාපෘතියේ ඔහු ද සම්පත්දායකයෙක් විය.

ourstories.lk‍ වෙත පිවිසනිමැවුණු කලාවේ රසමුසු තැන් එහි දී විඳින්නට ඔබටත් ආරාධනා.

video

ඔබේ වාහනයේ හදවත වැනි බැටරිය රැක ගන්නේ මෙහෙම යි

සෑම සතියක ම Roar සිංහල අරන් එන හෑන්ඩ් Break වැඩසටහනේ මෙවර කොටසින් අප කතා කරන්නේ ඔබේ වාහනයේ හදවත වැනි බැටරිය රැක ගන්නේ කෙලෙසද යන්න ගැන යි.

video

පෝළිම්වල ජනතා වෙහෙසට පිදුණු කරුණා මහිමය

ගිනි මද්දහනේ ගෑස්, භූමිතෙල් පෝළිම්වල ජීවන අරගලයේ යෙදෙන අපේ ම ජනතාවට සිසිල් තේ කෝප්පයක රස පහස ලැබුණු කරුණාබර කතාවක් සමාජයට ආදර්ශයක් වශයෙන් අපි මෙසේ ඔබ හමුවේ තබන්නෙමු.

video

‘සිස්ටම් චේන්ජ්’ එකට තොරතුරු දැනගැනීමේ අයිතියත් භාවිත කරමු

මෙම ලිපිය තොරතුරු දැනගැනීමේ පනත සහ පවතින තත්ත්වය තුළ මහජනතාවට එය පලදායී ආකාරයෙන් භාවිත කළ හැකි ආකාරය පිළිබඳව යි.

article

End of Articles

No More Articles to Load