Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අනවසර සංක්‍රමණිකයන් අල්ලන චීන පාත්ත හමුදාව

චීන-වියට්නාම දේශ සීමාව හරහා රටට ඇතුළු වන අනවසර සංක්‍රමණිකයන් ඇල්ලීමේ මෙහෙයුමට සම්බන්ධ වී සිටින පාත්ත හමුදාවක් පිළිබඳ පුවතක් චීනයෙන් අසන්නට ලැබුණා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි. #guard #geese #China

video

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක පැවැත්මකට ජනමාධ්‍යයේ කාර්‍යභාරය

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇති කිරීම සඳහා ජනමාධ්‍ය වෙත පැවරෙන කාර්යභාරය කුමක්දැයි මෙම ලිපියෙන් සොයා බලමු.

article

බෞද්ධ ලෝකයේ දැන ගත යුතු සැමරුම් කීපයක්

සම්බුද්ධ ජයන්තිය, සම්බුද්ධත්ව ජයන්තිය වැනි සැමරුම් ද බුදුදහම ආශ්‍රිත ව අපට හමුවෙනවා. මේ සැමරුම් ගැන බෞද්ධයා තුළ පවා නිසි අවබෝධයක් නැහැ . බුදු හිමියන්ගේ තෙමඟුල සමරන වෙසක් කාලයේ මේ ගැන සොයා බැලීම වැදගත් වේවියයි අපි සිතුවා.

article

තවමත් නොවිසඳුණු අතුරුදහන්වීම්-4: මහමඟ අතුරුදහන් වූ මෝරා

අමෙරිකාවේ හිමෙන් ගැවසී ගත් පිටිසර මාවතක දී අතුරුදහන් වූ මෝරා මරේ නම් තරුණියට කුමක් සිදුවූයේ ද යන්න ගැන අදටත් එහි බලධාරීන් සොයා බලමින් සිටිනවා.

article

අර්බුදය විසඳන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා

මේ ලිපිය පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට ගත හැකි පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ යෝජනා මාලාව පිළිබඳ යි.

article

තවමත් නොවිසඳුණු අතුරුදහන් වීම් -2 : ජෙනිෆර් කෑස්

සිය නිවසේදී ම අතුරුදහන් වූ ජෙනිෆර් කෑස් පිළිබඳ කිසිදු සාධනීය තොරතුරක් එම සිද්ධියෙන් වසර දහසයක් ගත වන වර්තමානය දක්වා ම ලැබී නෑ.

article

අන්තර්කාලීන ආණ්ඩු සහ ලොව එවැනි ආණ්ඩු පැවැති අවස්ථා

මෙම ලිපිය අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කිරීම පිළිබඳව මේ වන විට රට තුළ ඇති වී තිබෙන කතාබහ සහ එවැනි ආණ්ඩුවක ක්‍රියාදාමය පිළිබඳව කෙරෙන විමසුමකි.

article

Viper System එක ගැනත් අවධානයෙන් සිටීම වැදගත්

Viper System එක නඩත්තු නොකිරීමෙන් රිය ධාවනයේ දී ඇති විය හැකි ගැටලු කවරාකාර ද? Viper System එක හා එයට සම්බන්ධ අනෙකුත් උපාංග නඩත්තුව නිවෙසේ දී ම සිදු කර ගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳ මෙවර Hand Break වැඩසටහනින් අප කතාබහ කරනවා.

video

මොකක්ද මේ විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය?

රටේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස විදේශ ණය ප්‍රතිව්‍යූහගත කළ යුතු ව තිබූ නමුත් රජය ඒ සඳහා අවශ්‍ය පියවර නිසි කලට නොගත් බව වර්තමානයේ නිතර කතාබහට ලක් වන කරුණකි.

article

අතීතයට පණ පොවන කලාව: සිවසුබ්‍රමනියම් කජේන්ද්‍රන්

කලාකරු සිවසුබ්‍රමනියම් කජේන්ද්‍රන් විශ්වාස කරන්නේ යෞවන කලාකරුවන්ට අතීතය ඇසුරින් නව‍ ලොවක් බිහි කළ හැකි බව යි. විවිධ වයස් මට්ටම් එකිනෙක අතර සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පදනම ක්‍රියාත්මක කරන ‘අපේ කතා’ ව්‍යාපෘතියේ ඔහු ද සම්පත්දායකයෙක් විය.

ourstories.lk‍ වෙත පිවිස එහි දී නිමැවුණු කලාවේ රසමුසු තැන් විඳින්නට ඔබටත් ආරාධනා.

video

End of Articles

No More Articles to Load