Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගියර් පද්ධතියට නිදහසක් දෙන්න නිසි කලට ඔයිල් මාරු කරන්න

ඔබේ වාහනයේ ගියර් ඔයිල් නිසි කලට මාරුකිරීම ආකාර කිහිපයකින් ම වැදගත්. එය වාහනයේ මනා කාර්ය සාධනයට මෙන් ම ගියර් පද්ධතියේ කල්පැවැත්මටත් උපකාරී වෙනවා. අප මෙවර හෑන්ඩ් Break සමඟ කතා කරන්නේ ඒ ගැන යි.

video

වාහනයේ ඉන්ධන පිරිමැස්මට අනුගමනය කළ යුතු පියවර

වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාව පුරැකෙන අයුරින් වාහනය පැදවීම කෙසේ සිදු කළ යුතුද යන්න ගැන මෙවර Hand Break සමඟ කතා කරන්නයි මේ අපේ සූදානම. #Fuel #Saving #Tips

video

ගුවන් යානයක් නිරුපද්‍රිත ව ගොඩබෑ සාමාන්‍ය වැසියා

ගුවන්යානා පිළිබඳ ව සාමාන්‍ය දැනුමක් හෝ නොමැති ඩැරන් හැරිසන් නම් සිවිල් වැසියෙක් සෙස්නා 208 වර්ගයේ ගුවන්යානාවක් හසුරවමින්, එය නිරුපද්‍රිත ව ගුවන් තොටක් වෙත ගොඩබෑමට සමත් වුණා

article

එන්ජින් ඔයිල් වගේ ම ගියර් ඔයිල් ද වැදගත්!

එන්ජිමේ කාර්යක්ෂමතාව සහ කල්පැවැත්ම ගැන වගේ ම ඔබේ වාහනයේ ගියර් ඔයිල් ගැනත් නිවැරදි අවබෝධයක් තිබීම වැදගත්! අපට නිවැරදි ගියර් ඔයිල් වර්ගය තෝරා ගන්නට ඒ අවබෝධය උපකාරී වෙනවා. අපේ වාහනයට යොදන නිවැරදි ගියර් ඔයිල් වර්ගය තෝරා ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳ කතා කිරීමටයි මෙවර Handbrake වැඩසටහන වෙන්වන්නේ.

video

ලොව අපහසු ම රැකියා 5ක්

සමහරුන්ට, දැඩි අවදානම් හෝ පරිශ්‍රමයක් ගෙන සිදු කළ යුතු වෘත්තීන් තම වෘත්තිය ලෙස තෝරා ගන්නට සිදු වී තිබෙනවා. මේ ලිපිය වෙන් වන්නේ එවැනි ලොව අපහසු ම වෘත්තීන් කිහිපයක් වෙනුවෙනු යි.

article

End of Articles

No More Articles to Load