Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විනිවිද පෙනෙන ෆෝන් කවර කහ පැහැ ගැන්වෙන්නේ ඇයි?

සිලිකන් ෆෝන් කවර ටික කාලයක් යද්දි ම කහ පැහැ වෙනවා ඔබ දැක ඇති. ඒත් එහි විද්‍යාත්මක පසුබිම කුමක්ද? අපිට එය සෝදා ඉවත් කරන්න පුළුවන්ද? ඒ ගැන දැනගන්න මේ වීඩියෝව බලන්න.

video

ව්‍යවසායකත්වයෙන් දිවිය දිනූ රේණුකා සුරවීර

නිසි පුහුණුව, හැකියාව, සහ අත්දැකීමෙන් හැඩ ගැන්වෙන බතික් කලාව තම ධෛර්යයෙන් හදාරා තමාගේ ම ව්‍යාපාරයක් අරඹන්නට මෙන් ම අන් අයට උගන්වන්නටත් රේණුකා සුරවීර සමත් වුණා. තමන්ගේ සිතැඟි මල් පල ගන්වා ගත් හොඳ ම උදාහරණයක් ලෙස ඇගේ ‘රූ සිරු බතික්’ ආයතනය හඳුන්වන්නට පුළුවන්.

ලෝක ක්ෂුද්‍ර, කුඩා, සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව දිනය සමරන Roar සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල දිරියෙන් ගොඩනැඟුණු, කොවිඩ්-19 සමයේ පවා එයට මුහුණ දෙමින් නොනැසී හිස එස වූ, දේශීය ව්‍යවසායයන්ගේ වතගොත ඔබ වෙත මෙසේ පිරිනමයි.

video

නිතර කැඩෙන නොරොච්චෝලේ ගැන හංගන රහස මොකක්ද?

නිතර කැඩෙන, විදුලි අවුල් මවන නොරොච්චෝලේ බලාගාරය ගැන ජනතාව තුළ ඇත්තේ යහපත් චිත්‍රයක් නම් නොවෙයි. මොකක්ද මේ නොරොච්චෝලේ නිතර කැඩෙන රහස කියලා සොයා බලන්නට අපි සිතුවා.

article

ක්‍රිප්ටො මුදල්වලට පොළියක් දෙන Pillow

ක්‍රිප්ටො ආයෝජනවල මූලික වාසිය ඇත්තේ එහි විනිමය ඉහළ යාමත් සමඟ තමන් සතු ක්‍රිප්ටො මුදල් ප්‍රමාණයේත් වටිනාකම ඉහළ යාම යි. එවිට කොටස් වෙළෙඳපොළේ දී වගේම වටිනාකම අඩු අවස්ථාවක දී මිල දී ගෙන, වටිනාකම වැඩි වූ විට විකිණීමෙන් තමන්ගේ ලාභය උපයා ගත හැකි වෙනවා. මෙලෙස දීර්ඝ කාලීන ව මුදල් රඳවා තිබිය දී එයට පොළියකුත් ලබා ගැනීමට අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමට Pillow සමත් වෙනවා.

article

ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් ‘මනුදම් මෙහෙවර’

Dialog Axiata PLC, MAS Holdings, Hemas Holdings PLC, CBL සමූහය, Citi බැංකුව, Sunshine Holdings සමාගම, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PwC Sri Lanka එක්ව, පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි බලපෑමට ලක්වූ පවුල් සඳහා හදිසි සහන සැලසීමේ අරමුණින් ‘මනුදම් මෙහෙවර’ මානුෂීය ක්‍රියාන්විතය බලගැන්වීමට කටයුතු කර තිබෙනවා.

article

පවතින අර්බුද හමුවේ තවත් උග්‍ර වන අධ්‍යාපනයේ ගැටලු

විදේශ විනිමය සංචිත හිඟය නිසා ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේ අතුරු පල හේතුවෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු ද තවත් උග්‍ර වෙමින් පවතියි. මේ ලිපිය ඒ ගැක යි.

article

බදු සමඟ වෙනස් වූ Dialog Blaster පැකේජවල දැන් තත්ත්වය

2019 වසරේ සිදුකළ බදු සංශෝධන මඟින් පසුගිය වසර දෙක තුළ රජයට අහිමි වූ රුපියල් ට්‍රිලියන 1.8ක ආදායම අය කර ගැනීම සඳහා 2022 ජුනි මාසය මුලදී බදු සංශෝධනයක් ගෙන ආවා. ඒ අනුව සියලු ම දුරකථන සේවා බදු වැඩි වී ඇති අතර ඇමතුම් හා ඩේටා පැකේජවල මිල මෙන් ම ලැබෙන ඩේටා ප්‍රමාණ පවා වෙනස් වී තිබෙනවා.

article

මුසෝලිනීගේ දිවියෙහි අවසන් පැය කිහිපය ගෙවුණු හැටි

බෙනිටෝ මුසෝලිනී සිය පාලන සමය තුළ තම විරුද්ධවාදීන් රාශියක් කුරිරු ලෙස මර්දනය කළා. මේ ඔහුගේ දිවියේ අවසන් පැය කිහිපය ගෙවුණු ආකාරය යි.

article

End of Articles

No More Articles to Load