Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා මැතිවරණ මනාප ප්‍රතිඵල සමාලෝචනය

2020 මහා මැතිවරණයේ මනාප ප්‍රතිඵලවලට අනුව මෙවර ලංකාවේ වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යි. කුරුණෑගල දිස්ත්‍රික්කය යටතේ තරග වැදුණු මහින්ද රාජපක්ෂ ලබාගත් මනාප 527,364 එදා මෙදාතුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය ලෙසින් ඉතිහාසගත වුණා.

article

කොවිඩ්-19 වසංගතයට සාර්ථකව මුහුණ දුන් දිරිය ශ්‍රී ලාංකිකයන්

COVID-19 වසංගතයේ පැතිරීමත් සමග අපේ එදිනෙදා ජීවිත, රැකියා, සහ ව්‍යාපාර අන්තරාදායක තත්වයකට පත් වුණා. එයට මුහුණ දෙමින්, ඒ අභියෝගය ජයගන්නට කටයුතු කළ ශ්‍රී ලාංකිකයන් ගැනයි මේ.

video

ත්‍රාසජනක අත්දැකීමක් දෙන ‘බංගී ජම්පින්’

බංගී ජම්පින්, එහෙමත් නැත්නම් බංජි ජම්පින්, ලොව වඩාත් ජනප්‍රිය මෙන්ම අන්තරායකාරී ත්‍රාසජනක ක්‍රීඩාවක්. මෙහි ආරම්භය සිදුවූයේ වනවාටුවෙනු යි.

video

මහා මැතිවරණ ප්‍රතිඵල සමාලෝචනය

2020 මහා මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී අවසන්. එම ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145ක් ලබාගෙන සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී තනි පක්ෂයක් ලබාගත් ඉහළම ආසනය ප්‍රමාණය දිනාගත්තා. පොදුජන මෙවර මහා මැතිවරණයේ දී නොසිතූ ජයග්‍රහණයක් ලබන විට ප්‍රධාන විරුද්ධ පක්ෂ කිහිපයක් ප්‍රබල පසුබෑමකට ලක් වුණා. එහි දී බලාපොරොත්තු නොවුණු ආකාරයේ පරාජයක් ලැබූ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ එක් ආසනයක් පමණ යි. පහත දැක්වෙන්නේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 තුළ ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.

article

කොරෝනාවෙන් තවමත් දරුණු ලෙස පීඩා විඳින රටවල්

2019 වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් ප්‍රදේශයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතය මේ වන විට ලෝකයේ රටවල් රැසක් බිලිගෙන අවසන්. පසුගිය අගෝස්තු 4 වැනිදා වන විට 18,650,240 දෙනෙකු කොරෝනා වසංගතයට ගොදුරු වෙද්දී 702,117 දෙනෙකුට සිය ජීවිතය අහිමි වීම කණගාටුදායක සිදුවීමක් වුණා. ගෙවුණු මාස 8ක කාලය තුළ සමස්ත ලෝකයටම පිළිලයක් වුණු කොරෝනා වසංගතය තවමත් රටවල් රැසක් පීඩාවට පත්කරමින් තිබෙනවා. මෙම ලිපිය මඟින් තොරතුරු ඉදිරිපත් කරන්නේ තවමත් කොරෝනා වසංගතයෙන් බැට කන රටවල් කිහිපයක් පිළිබඳව යි.

article

පාර්ලිමේන්තු මැතිවරණය ගැන තොරතුරු බිඳක්

ශ්‍රී ලංකාවේ 16 වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණය හෙට දිනයේ පැවැත්වීමට සඳහා සියලු කටයුතු සූදානම් කරලා යි තිබෙන්නෙ. එම මැතිවරණයෙන් පසුව ලංකාවේ 16 වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 225ක් තෝරා පත්කර ගැනීමට නියමිත යි. එලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වන නියෝජිතයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු නීති සම්පාදනය කිරීමට, අවලංගු කිරීමට සහ සංශෝධනය කිරීමට ලංකාවේ ඇති අනෙකුත් සියලුම දේශපාලන ආයතනවලට වඩා ව්‍යවස්ථාදායක බලය හිමිවනු ඇති.

article

මහා මැතිවරණයේ දී ඡන්දෙ දාන්නෙ මෙහෙමයි

අගෝස්තු 5 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයේ දී නිවැරදිව වගේම, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඡන්දය ප්‍රකාශ කරන්නේ මෙහෙම යි.

video

මහා මැතිවරණය සමගින් කරළියට එන ජාතික ලැයිස්තුව

2020 මහා මැතිවරණය ආරම්භ වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණ යි. මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් පුරා පවතින මැතිවරණ සටනින් පසුව අපේක්ෂකයන් 196 දෙනෙකු දිස්ත්‍රික් පදනම යටතේ පාර්ලිමේන්තු වරම් ලැබීමට නියමිත යි. ඉතිරි මන්ත්‍රීවරුන් 29 දෙනාට පාර්ලිමේන්තු වරම් ලැබෙන්නේ ජාතික ලැයිස්තුව මඟින්. 2015 මහා මැතිවරණය අවසන් වීමත් සමගින් ජාතික ලැයිස්තුව යන වචනය කරළියට පැමිණියේ ඒ හරහා පරාජිත මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු වරම් ලැබුණු නිසා යි.

article

රස ගුණ පිරි දූරියන් ගැන දැනගනිමු

මේ, දූරියන් විකුණන වෙළෙන්දන් මඟතොටේ දී සුලභවම දක්නට ලැබෙන කාලයක්. ඉන් කියාපාන්නේ දූරියන් වාරය උදා වී ඇති බව යි. සමහර උදවිය දූරියන් ගෙඩියේ සුවඳට පවා අකමැති වුණත් බොහෝ දෙනෙකු දූරියන් අනුභව කිරීමට දක්වන්නේ පුදුම ආසාවක්. රසයෙන් මෙන්ම ගුණයෙන් ද අනූන පළතුරක් වන දූරියන් මිලෙන් අධික වුණත් ලාංකිකයන් එහි රස බැලීමට දෙවරක් සිතා බලන්නේ නැහැ. එලෙස කවුරුත් ආසාවෙන් අනුභව කරන දූරියන් පිළිබඳව ඔබ දැනගත යුතු නිසා මෙම ලිපිය ලියවෙන්නේ ලංකාවේ දූරියන් වගාව පිළිබඳව යි.

article

කොරෝනාවෙන් පසු ඊළඟ පාරිසරික අභියෝගය: මුහුණ ආවරණ

කොරෝනාවෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමග ලෝකයට නව අභියෝගයක් එල්ල වුණා. චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් ඇරඹි වෛරසය මේ වන විට ලෝකය වටා රටවල් 212ක පමණ තවදුරටත් සක්‍රීයව පවතිනවා. මෙවැනි වටපිටාවක් තුළ වෛරස ව්‍යාප්තිය තවදුරටත් වළක්වා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දුන් එක් උපදෙසක් ලෙස, සෑම පුරවැසියෙක්ම මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කාරණාවක් ලෙස ලොව පුරා බොහෝ රටවල් මේ වන විට සිය ප්‍රජාව දැනුවත් කර තිබෙනවා.

article

සාර්ථක වීමට තිබිය යුතු කුසලතා රැසක් ධනික පෙරේරාගේ ඇසින්

සාර්ථක වෙන්න අපි හැමෝම කැමතියි. ඉතින් එයට පිළිතුරු දෙන්න සුදුසුම කෙනෙක් වන ධම්මික පෙරේරාගේ අපි සාර්ථකත්වයේ රහස ගැන ඇහුවා.

video

End of Articles

No More Articles to Load