Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුප්‍රකට “Batman”ගේ කුප්‍රකට හතුරා, “Joker” හැදුණේ මෙහෙම යි.

චිත්‍රකතා ලෝකයේ බිහි වූ චරිත අතරින්, බාල මහලු හැම කෙනෙක් ම දන්නා බැට්මෑන්ගේ ප්‍රබලතම සතුරා වන ‘ජෝකර්’ ගැන යි මේ.

article

නැගෙනහිර ජර්මනියේ ‘පාප් වහන්සේ ගේ පළිගැනීම’

නැගෙනහිර ජර්මනියේ එවකට පැවති නිරාගමික, කොමියුනිස්ට් රජය බර්ලින් රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණ තැනීම සඳහා එම පරිශ්‍රයේ වූ කතෝලික පල්ලි කිහිපයක් ඉවත් කරනවා. අනතුරුව සිදුවන්නේ කිසිවෙකුත් නොසිතූ දෙයක්.

video

නිදහස මුවාවෙන් යුදෙව්වන් මැරූ ප්‍රංශ වෛද්‍යවරයා

ප්‍රංශ ජාතික වෛද්‍යවරයෙකු වූ මර්සෙල් පෙටියෝ පෙනී සිටියේ යුදෙව්වන්ගේ ගැලවුම්කරුවෙකු ලෙස යි. නමුත් ඔහුගේ සත්‍ය ස්වරූපය ඊට වඩා බොහෝ සෙයින් වෙනස් ස්වභාවයක් ගත් එකක් වුණා.

article

පාසල් සිසුන් පිරිසක් පණ පිටින් වළලන ලද, ‘චෝචිලා පැහැර ගැනීමේ සිද්ධිය’

1976 වසරේ කැලිෆෝනියාවේ චෝචිලා හී දී පාසල් දරුවන් රැගත් බස් රියක් පැහැරගනු ලැබුණා. අනතුරුව ඔවුන් කප්පම්කරුවන් විසින් ‘පණ පිටින් වළලනු’ ලැබුවා.

article

End of Articles

No More Articles to Load