Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 ලෝක කුසලාන කැරම් පිරිමි ශුරතාවය ශ්‍රී ලංකාවට

මෙවර දකුණු කොරියාවේ පැවැති කැරම් ලෝක කුසලානයේ පිරිමි ශූරතාවය හිමි කරගත් ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට Roar අපේ උණුසුම් සුබ පැතුම්!

video

අනාගත ලෝකයේ ආහාරවල ස්වරූප

නූතන මිනිසා සම්භවය වූ දා පටන් කාලානුරූපී ව, හා තමන් ජීවත් වන පෙදෙසේ දේශගුණය, පාරිසරික පිහිටීමට අනුරූපී ව ඔවුන්ගේ ආහාර රටා වෙනස් වුණා. සර්වභක්ෂකයෙකු වන මිනිසා ඔවුන් බිහි වූ මූලික ම අවධියේ වැඩිමනක් ම දඩයමෙන් යැපුණු අතර, පසුකාලීන ව කෘෂිකාර්මික දිවි පෙවෙතකට හුරුවීමත් සමග ඔවුන්ගේ ආහාරවල වැඩි කොටසක් ධාන්‍ය වැනි දේ සඳහා වෙන් වුණා.

article

ලෝක සිනමාවට නව මානයන් පෙන්වූ සෝවියට් සිනමාවේ ඇරඹුම

ප්‍රංශයේ පැරිස් නුවර ග්‍රෑන්ඩ් කැෆේ අවන්හලේ දී අපූරු කර්තව්‍යයක් සිද්ධවුණා. මොකද්ද ඒ කියලා මෙන්න මේ ලිපියෙන් බලමු.

article

බෲනෝ ආපිට්ස් සහ “වෘකයන් අතර නග්නව”

ඔබ “වෘකයන් අතර නග්නව​” කියන නවකතාව කියවලා ඇති. එහෙමත් නැත්නම් ඒ ගැන අහලා ඇති. ඒ නවකතාව ලියූ බෲනෝ ආපිට්ස් ගැන සහ එය පාදක කරගෙන නිර්මාණය කළ චිත්‍රපට ගැන ඔබ අසා තිබෙනවා ද​?

article

ජීවිතය සොයා කතරකට පියමං කළ හෙදියකගේ කතාව: TAKE OFF

කාන්තාව පත්වන ආර්ථික, සමාජීය, සහ සංස්කෘතික පීඩනය පිළිබඳව කියාපාන මෙම සිනමා කෘතිය සත්‍යය කතාවක් ඇසුරින් නිර්මාණය වුවකි. මේ එම චිත්‍රපටය පිළිබඳව යි.

article

තීන්තවල ඇති VOC නිසා දරුවන්ට වන බලපෑම අවම කර ගනිමු

තීන්ත ටින් එක ඝන නොවී තියා ගන්නත්, තීන්ත ගාලා පැය කිහිපයකින් වියළී යන්නත් නිෂ්පාදනයේදීම භාවිත කරන VOC වර්ග ආඝ්‍රාණය වීම කුඩා දරුවන්ට අහිතකර විය හැකි බව දැන සිටියාද?

article

බදු ගැහීමෙන් දුම් පානයට තිත තැබිය හැකි ද?

දුම් පානය සැබෑවටම අඩු කරන්න නම් බදු ගහලා දුම්කොළ සමාගම් පොහොසත් නොකර ඊට වඩා පුළුල් ප්‍රවේශයක් ගන්න වෙනවා. මේ ලිපියෙන් කතා කරන්නේ ඒ ගැන.

article

යුක්තියේ හදවත සසල කළ ගෝඨාභය කිරඹකන්ද ඝාතන නඩුව

වයස අවුරුදු 11ක් පමණ වූ පිරිමි දරුවෙකුගේ මෘත දේහයක් දිනක් ගල්කිස්ස පෙදෙසේ ළිඳක තිබී හමුවෙනවා. යුක්තියේ හදවත සසල කළ එම ගෝඨාභය කිරඹකන්ද ඝාතන නඩුව පිළිබඳව යි මේ ලිපිය.

article

හිරුව “ස්පර්ශ” කරන්න උත්සාහ කරන පාකර් අභ්‍යාවකාශ යානය

පසුගියදා දියත් කෙරුණු පාකර් යානය මේ අවුරුද්දේ නොවැම්බර් 1 වැනිදාම හිරුට ඉතා ආසන්න වෙනවා. ඒත් එයට හිරුට වඩාත්ම ආසන්න වෙන්නේ නම් 2024 අවුරුද්දේ. ඒ ඇයි කියලා දන්නවාද?

video

End of Articles

No More Articles to Load