Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ගජමෑන්

ශ්‍රී ලංකාවේ මුල්ම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය වන ගජමෑන් මේ වසර අගදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා. එහි අධ්‍යක්ෂක චානක පෙරේරා ගජමෑන් හැදුණු විදිහ ගැන අපිත් එක්ක කතා බහකට එකතු වුණා.

video

ටින්ටින් කතාන්දර සහ ලෝක දේශපාලනය​

ටින්ටින් යනු ලොව වටා බොහෝ රටවල ජනප්‍රිය චිත්‍රකතා මාලාවක්. මෙය තුළ බොහෝ අවස්ථාවල දී ලෝක දේශපාලනයට සම්බන්ධ කරුණු සාකච්ඡා වුණත් ඒවායේ දැක්වෙන අදහස් කාලෙන් කාලයට වෙනස් වී තිබෙනවා.

article

සධාතුක කරඬුව වැඩම වන නැඳුන්ගමුව රාජා

සෑම වසරකම ශ්‍රී දළදා කරඬුව වැඩම කරවීම සඳහා නැඳුන්ගමුවේ සිට මහනුවර බලා පා ගමනින් පැමිණෙන ‘නැඳුන්ගමුව රාජා’ ගැන මේ තොරතුරු ඔබ අසා තිබෙනවා ද?

article

නොනවතින ඉක්කාවේ කතාව: Hichki

නරක සිසුන් කියා පිරිසක් නැත, සිටින්නේ නරක ගුරුවරු ය. බොහෝ දෙනා ප්‍රිය කරන්නේ ගුරුවරුන් වීමට යි. ඔවුන් සෑම විටම අන්‍යයන්ට ඉගැන්වීමට කැමැත්තක් දක්වයි. ගුරුවරය‍ෙකු වීම පහසු ය. ශිෂ්‍යය‍ෙකු වීම දුෂ්කර ය. මේ ආන්දෝලාත්මක කතාව ගැන මේ ලිපියෙන් ඔබ වෙත.

article

ලංකාවට ගෙනා M9 දුම්රිය එන්ජින්වලට ඇත්තටම මොකද වුණේ?

ලංකාවට ගෙන්වපු M9 දුම්රිය එන්ජින්වලට ඇත්තට ම මොකද වුණේ? වර්තමාන වටිනාකම අනුව ඒ එක එන්ජිමක වටිනාකම දැන් රුපියල් මිලියන 400කටත් වඩා වැඩි යි. මෙන්න ඒ ගැන වැඩි විස්තර.

article

ඇස්ටරික්ස් හෙවත් “සූර පප්පා” කතා මාලාව හැදුණ හැටි

ඔබ බොහෝ දෙනෙක් “සූර පප්පා” කතා මාලාව රස විඳලා ඇති. මෙහි මුල් කතාව නිර්මාණය වුණේ අහඹු සිදුවීම් කිහිපයක් නිසා බව ඔබ දැනගෙන හිටියා ද​?

article

ලෝකයේ ප්‍රධානම මිලිටරි කොන්ත්‍රාත් සමාගම – ලොක්හීඩ් මාර්ටින්

එක්සත් ජනපදයේ යුද අවි නිෂ්පාදනයේ 10 වන ස්ථානයේ සිට වර්තමානයේ යුද අවි නිෂ්පාදනය අතින් ලොව ප්‍රථමයා බවට පත්ව සිටින ලොක්හිඩ් මාර්ටින් සමාගමේ කතාව යි මේ.

article

ප්‍රමිතිය දැනගෙන භාණ්ඩ ගමු

ඔබ යමක් මිල දී ගන්නා විට එහි ගුණාත්මකභාවය පිළිබඳ සැලකිලිමත් වුණා ද? අපි මේ ලිපියෙන් ඔබට භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ දී සැලකිලිමත් විය යුතු ප්‍රමිතීන් ගැන ගෙන එන්නට සිතුවා.

article

චීන ණය ව්‍යාපෘති නිසා කෙන්යාව මුහුණදෙන ප්‍රශ්න

ලෝකයේ දියුණුවෙමින් පවතිනයැ යි කියන බොහෝ රටවල් දැවැන්ත ණය කන්දරාවක හිමිකරුවන් ය කිව්වට වැරදි නැහැ. ඉන් බහුතරය ණය චීනයට. කෙන්යාවත් චීන ණය නිසා පත්වෙලා ඉන්නේ දරුණු විපතකට.

article

End of Articles

No More Articles to Load