Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රට රටවල අමුතු ආකාරයේ නීති

සෑම රටකම පාහේ ඔවුන්ට අදාළ වූ රාජ්‍ය නීති හා රෙගුලාසි තිබෙනවා. නමුත් අපි මේ කතා කරන්න යන්නෙ ටිකක් වෙනස්, අමුතු නීති කිහිපයක් ගැන. බලන්න ඔබ මීට කලින් මෙවන් වූ නීති ගැන අසා තිබුණා ද කියලා.

article

OPEC කාටලයේ කොන්ද කඩා දැමූ ඇමරිකානු ශේල් තෙල් කර්මාන්තය

ලෝක තෙල් මිල කැමති විදිහට පාලනය කරන්න OPEC එකට තිබුණු හැකියාව නැති කර දමන්න, ඇමරිකාවේ ශේල් තෙල් කර්මාන්තයට හැකි වුණේ එඩිතර උත්සාහයක් ගැනීම නිසා යි. තෙල් මිලේ හැමදාම බැදෙන ශ්‍රී ලංකාවටත් මේ කතාවෙන් ගන්න හොඳ පාඩමක් තිබෙනවා.

article

නැවත උපන් තේම්ස් නදිය

එංගලන්තය කියන්නෙ සීතල රටක් මෙන්ම සොබා අලංකාරයෙන් අනූන රටක් වග අපි හැමෝම දන්නවා. තේම්ස් නදිය කියන්නෙ එංගලන්තයට සොබාදහමින් ලැබුණු අපූරු දායාදයක්. මේ ඒ ගැන

article

ලෝක බලවතුන් තුන් දෙනාට අයත් අමුතු ප්‍රාන්ත තුනක්

ඇමරිකාව, රුසියාව, සහ චීනය සැලකෙන්නේ ලෝක බලවතුන් තිදෙනා කියල යි. ඔවුන් යටතේ තියෙන අමුතුම ලක්ෂණ සහිත ප්‍රාන්ත තුනක් ගැන යි මේ කියවෙන්නේ.

video

අපූර්ව මිනිසුන් තිදෙනෙක්

සුපිරි වීරයෝ ගැන අහලා තිබුණාට, එවන් අය සම්බන්ධ චිත්‍රපට නරඹා තිබුණාට කවදාවත් හිතුණා ද සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් හැකියාවන් සහිත අරුම මිනිසුන් මේ විශ්වයේ ජීවත් වන බව? මේ එවන් අපූර්ව මිනිසුන් තිදෙනෙක් ගැන.

article

දෙවන ලෝක යුද්ධය හේතුවෙන් ධනවත් වූ සමාගම්

දෙවන ලෝක යුද්ධය ගැන අසා තිබුණාට ඔබ දැන ගෙන හිටියා ද එයින් ගොඩගිය, නොඑසේ නම් එ් ඔස්සේ විශාල ලාභ ලැබූ ආයතන ගැන? අපි මේ ලිපියෙන් කියන්නෙ ඒ ගැන.

article

කැළි කසළවලින් බලශක්තිය උපදවන ඉතියෝපියානුවෝ

මීතොටමුල්ලෙ කුණු ප්‍රශ්නෙට තාම නිසි විසඳුමක් නෑ. ලංකාවේ එහෙම වුණත් ඉතියෝපියාවේ එහෙම වෙන්නෙ නෑ. මේ කැළි කසළවලින් විදුලිය උපදවන බලාගාර ගැන.

article

මුං ඇටවල යහ ගුණ

උදේ ආහාරය වෙනුවෙන් ධාන්‍ය වර්ග භාවිත කරනවා නම් වඩාත් හොඳයි කියලා අපි අහලා තියෙනවා. මුං අැට කියන්නෙ ඒ් අතරින් වඩාත් පෝෂ්‍යදායීම ධාන්‍ය වර්ගයක් කියලා ඔබ දන්නවා ද? මේ ලිපිය මුං අැටවල ගුණ ගැන.

article

මනු ගවුර් ගැන දන්නවා ද?

ලෝකයේ මේ වෙනකොට සීග්‍රයෙන් ම ජනගහනය වර්ධනයක් පෙන්නන රටක් තමා ඉන්දීයාව කියන්නේ. ඒක ඉන්දියාව ට විශාල ගැටලුවක්. ඉතින් මේ ඒ ගැටලුවට උත්තරයක් ගෙනාපු මනූ ගවුර් ගැනයි

video

අනාගතයේ රන් ආකාර බවට පත් වෙන ඉලෙක්ට්‍රොනික් උපාංග

ඔබ පාවිච්චි කරලා ඉවත දමන ඉලෙක්ට්‍රොනික උපාංග ප්‍රතිචක්‍රීකරණය කරන එක අනාගතයේ රත්තරන් නිස්සාරණය කරන ප්‍රධානතම ක්‍රමය බවට පත් වෙන්න නියමිතයි.

video

End of Articles

No More Articles to Load