Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අනාදිමත් කලක පටන් මිනිසා විසින් වවනු ලබන මිදි

මිදි යනුවෙන් හඳුන්වනු ලබන්නේ ප්‍රයෝජන බොහෝමයකින් යුක්ත පළතුරකි. වසර දහස් ගණනක සිට ලොව පවතින මෙම පළතුර පෝෂණීය ගුණ සම්භාරයකින්ද සමන්විත වනවා. එමෙන්ම මෙම පළතුර වර්තමානයේ ඉතාමත් වැදගත් ඖෂධයක් ලෙසද භාවිතා කරනවා. විවිධ ප්‍රභේද රැසකින් සමන්විත මිදි සම්බන්ධයෙන් මෙම ලිපියේදී දැනුවත් වීමට හැකියාව ලැබෙනවා.

article

සෙබළුන්ගේ දිවි රැක දුන් යාපනය බලකොටුව

වසර 30කට අධික කාලයක් යුද්ධයේ රුදුරු ප්‍රතිවිපාකවලට මුහුණ දුන් යාපනය අවශේෂ වී ගිය නටබුන් ගොඩක් යනුවෙන් හැඳින්වුවද එහි වරදක් නැත. එහෙත් එම බිහිසුණු අඳුරු මතකයන්ට එහා ගිය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන යාපනය ප්‍රතාපවත් බලකොටුව, විනාශයන් අභිමුව සියවස් ගණනාවක් නොසැලී නැගී සිටින්නේ සියලු අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමිනි.

article

යෙලෝස්ටෝන් යමහල පිපිරුවොත් අපට මොනවා වෙයි ද?

යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය කියන්නෙ ඇමරිකාවෙ ව.කි.මී. 8983ක භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙන, ලොව ප්‍රථම ජාතික උද්‍යානය. යෙලෝස්ටෝන් කල්දේරාව, උතුරු ඇමරිකානු මහද්වීපයෙ පිහිටන විශාලතම සුපිරි යමහල (එහෙමත් නැතිනම් Supervolcano එක), පිහිටන්නෙ මේ උද්‍යානයට අයත් භූමියේ.

article

ඔබටත් වැළඳී තිබිය හැකි “විෂාදය”

සුලබව හමුවන මානසික සහ පෞරුෂත්ව ආබාධයන් පිළිබඳව ලිපි පෙලක් ඔබ වෙත ගෙන එන්නට Roar තීරණය කළ බව සඳහන් කළානේ. ඒ ලිපි පෙළේ පළමු ලිපිය ලෙස සීමාසන්න පෞරුෂත්ව ආබාධය පිළිබඳ ලිපියක් මින් සතියකට පමණ පෙර පලකෙරුණා. මේ එම ලිපි පෙළේ දෙවැන්න යි.

article

මිනිස් සිරුරු වල තිබී හමු වූ තවත් අසාමාන්‍ය දේ

කිසිවෙකුත් නොසිතන අවස්ථාවක නොසිතන ස්ථානයක දී සිදුවන අනතුරක දී අප නොදැනුවත්වම යම් යම් ආගන්තුක ද්‍රව්‍ය ශරීරය තුළට ඇතුළු වන්නට පිළිවන්. මෙලෙස ඇතුළුවන දේ වසර ගණනාවක් ශරීරයේ රැඳී තිබී හමු වුණු අවස්ථා ද වාර්තා වී තිබෙනවා. අනෙක් අතට, ඇතැම්විට ශරීරය තුළ යම් යම් අසාමාන්‍ය වර්ධනයවීම් සිදුවන්නටත් ඉඩ තිබෙනවා. කලාතුරකින් සමහරු සිතාමතාම ආගන්තුක දේ ශරීරගත කරගන්නවා.

article

දේශසීමා ගැටලු නිසා අතරමග නැවතුන ගවේෂණය – සොදොම් හා ගොමෝරා

බයිබලයේ පරණ ගිවිසුමෙහි උප්පත්ති පොත තරමක් ආන්දෝලනාත්මක කතාන්දරවලින් සමන්විත වූවකි. සමහරුන් මෙම කතා හිතළුවක් ලෙස බැහැර කරයි. නමුත් හොඳින් සොයාබැලූ විට පෙනී යන්නේ සත්‍ය තොරතුරු වලට වසර දහස් ගණනක් තිස්සේ නව කොටස් එකතු කරමින් මෙම කතාන්දර ගෙතී ඇති බවයි. මෙම සත්‍ය තොරතුරු මොනවාද යන්න ඉතිහාසඥයින් අදටත් ගවේෂණය කරමින් පවතියි. උප්පත්ති පොතේ පැරණි ගිවිසුමේ කතාන්දර දෙකක් වන මහා ජල ගැල්ම හා බාබෙල් කොත පිලිබඳ ඓතිහාසික තොරතුරු මීට පෙර ලිපි දෙකකින් අපි කතා කරා ඔබට මතක ඇතැයි සිතමු. මෙම සටහනෙන් ද කීමට යන්නේ එවැනි එක් කතාන්දරයක් සම්බන්ධව වූ එක්තරා සුවිශේෂී ගවේෂණයක් පිලිබඳවයි.

article

ටයිටැනික් එතරම් සුවිසාල ඛේදවාචයක් බවට පෙරළුනේ ඇයි?

1912 දී එවකට විශාලතම සුඛෝපභෝගී මගී නෞකාව, එංගලන්තයේ සවුතැම්ටන් වරායේ සිට ඇමරිකාවේ නිව්යෝක් නුවරට ගිය මංගල ගමනේ අතරමඟ දී අත්ලාන්තික් සයුරේ ගිලී ගියේ ය. නැවේ ගමන් කළ මඟීන් 2220කට ආසන්න සංඛ්‍යාවකින්, දිවි ගලවාගත්තේ 700 දෙනකු පමණි. ඉතිරි 1500කට අධික පිරිස අත්ලාන්තික් සයුරු පතලේ සදහටම සැඟවී ගියේ ය. ඒ ඛේදවාචකය එකලත්, ඉන්පසු බොහෝ කලකටත් ලොව රැව් පිලිරැව් දුන් ප්‍රවෘත්තියක් විය.

article

දීර්ඝ ජීවිත කාලයකට හිමිකම් කියන ඉන්දියානු තාරකා ඉබ්බන්

ඉබ්බන් යන වචනය ඇසූ පමණින් අපට මතක් වන්නේ ඉබ්බා හා හාවා රේස් දිවූ කතන්දරයි. සෑම කුඩා දරුවෙකුටම තම දෙමාපියන් කුඩා කාලයේ සිට එම කතාව කියා දෙන්නේ දරුවන් උත්සාහවන්ත පුද්ගලයින් බවට පත් කිරීමේ අරමුණෙනි.

article

රස තවමත් මතක, අපි ඉස්සර කාපු සීනි බෝල

මතක ද පොඩි කාලෙ කපු පැණිරස ජාති, සීනි බෝල එහෙම? අද ඒ සමහර රස කෑම දකින්නත් නෑ. රටින් එන කැඩ්බරීස්, ෆෙරෙරො රෝචර් වගෙ නානාවිධ චොකලට් වර්ග, නම් මතක තියාගන්න බැරි තරමට තියෙන ටො‍ෆි සහ කැවිලි වර්ග අද නම් ඕනෙ තරම් ගන්න පුළුවන් වුණාට, පොඩි කාලෙ සත 25ට, 50ට කාපු, රුපියලට අහුරක්ම හම්බවුණු මේ රස කැවිලි ජාති නම් අමතක වෙන්නෙ නෑ. අදින් අවුරුදු 10කට විතර පස්සෙ පොඩි එවුන්ට “පුංචි කාලෙ කාපු පැණි රස කෑම” කිව්වම මතක්වෙන්නෙ ෆෙරෙරො රෝචර් වෙන්න හුඟක්ම ඉඩ තියෙනවා. ඒත් Roar පාඨකයින්ට නම් ඊට වඩා පාට පාට, පැණිම පැණි රස ළමා කාලයක් තිබ්බා කියලා අපට විශ්වාසයි. මේ, අපේ ඒ පාට පාට, පැණිම පැණි රස පොඩි කාලෙන් සීනි බෝල, ලොසින්ජර ටිකක්.

article

End of Articles

No More Articles to Load