වාහන මොඩිෆිකේෂන් හිතුමතේට කරන්න එපා!

වාහන මොඩිෆිකේෂන් හිතුමතේට කරන්න එපා!

අවුරුදු ගණනක අධ්‍යයන හා පර්යේෂණවලින් පසුයි නිසි ප්‍රමිතියකින් යුත් වාහනයක් එළි දකින්නේ. වාහනයේ බර, එන්ජිම, තිරිංග පද්ධති හා එහි හැඩයත් වාහනයක ආරක්ෂාවට වැදගත් වෙනවා. වාහනයකට අප යම් වෙනස්කමක් කරනවා ඉහත කරුණු ගැන සැලකිල්ල දැක්වීම ආරක්ෂාවට හැම අතින් ම වැදගත්.

Related Articles

Exit mobile version