වාහනයට යොදන එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොම ද?

YouTube video player

වාහනයක එන්ජිමේ කාර්යක්ෂමතාව සහ කල්පැවැත්ම රඳා පවතින්නේ අප ඒ සඳහා තෝරා ගන්නා නිවැරදි එන්ජින් ඔයිල් වර්ගය මත යි. අප භාවිත කරන වාහනයට යොදන එන්ජින් ඔයිල් තෝරා ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳ ඇතැම් අවස්ථාවල අපට මතු වන ගැටලු හා ඒවාට පවතින විසඳුම් සම්බන්ධ ව කතා කිරීමටයි මෙවර Hand Break වැඩසටහන වෙන්වන්නේ.

Related Articles

Exit mobile version