සුවය කරා ඔබ ගෙන යන සුවිසැරිය: 1990 ගිලන් රථ සේවාවේ තිරය පසුපස කතාව

YouTube video player

වසර 5ක් පුරාවට 1990 සුවසැරිය ගිලන් රථ සේවාව වටිනා ජීවිත විශාල සංඛ්‍යාවක් බේරා ගත්තා. එයට දිනකට හදිසි අවස්ථා 1000කට වැඩි සංඛ්‍යාවක්, සහ ඇමතුම් 5000 ඉක්මවා ලැබෙනවා.

පළාත් 9 සිසාරා ක්‍රියාත්මක වෙමින් මෙරට හදිසි අනතුරු සඳහා වේගවත් සෞඛ්‍ය සේවාවක් සපයන්නට ඉන් ලැබෙන්නේ මහඟු පිටිවහලක්. අවශ්‍ය විටෙක සිටින මිතුරකු බඳු සුවසැරිය ක්‍රියාත්මක වන ආකාරව ගැන අපි සොයා බැලුවා.

Related Articles

Exit mobile version