Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

වසර අනූදහසකට පෙර විසූ දෙමුහුන් මානව පුරුක: ඩෙනී

මානව පරිනාමයේ දිගු කතාවක් මතු කරගන්නට නවීන DNA විශ්ලේෂණ සමත් වී තිබේ. මෙතෙක් අසන්නට නොලැබුණු, කුතුහලය දනවන ඉතිහාස කතාවක් ඒ පර්යේෂණ මගින් හෙළි ව ඇත.

article

පෘථිවිය ගැන ඔබ – අප නොදත් අරුම පුදුම තොරතුරු

සාමාන්‍ය මුලික ක්‍රියාවලීන් ගෙන් අපගමනය වන සිදුවීම් පෘථිවියේ අනන්තවත් සිදු වන බව අප දන්නවා. ඒවා බොහොමයක් භෞතික විද්‍යාත්මක ව පැහැදිලි කර ගැනීම අපගේ දැනුමට උපකාරී වනවා මෙන් ම අපගේ මේ අසමසම නවාතැන අගය කිරීමටත් අප පොලඹවනු ඇති.

article

ධනුස්කොඩි නගරය සමතලා කළ රාමේෂ්වරම් සුළි කුණාටුව

ශ්‍රී ලංකාව හරහා1964 දෙසැම්බරයේ හමාගිය දරුණු සුළි කුණාටුවක් දකුණු ඉන්දියාවේ පම්බන් දූපතට ඇතුළු වීමෙන් පසුව එම දූපතේ පිහිටා තිබුණු ධනුස්කොඩි නගරය බිමට සමතලා කළා. ඉන් අනතුරුව ධනුස්කොඩි නගරය යළි ගොඩනැගුණේ නැහැ.

article

ග්ලැසියර යට වසර දහස් ගණනක් සැඟවුණු වෛරස

වර්තමානයේදී ඉතා බහුල ව සිදුවන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වසර දහස් ගණනක් පුරාවට ග්ලැසියර තුළ සිර වී ඇති භයානක වෛරස සහ බැක්ටීරියා නැවත මතුවීමේ ඉඩක් පවතින බවට විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත. මෙම ඇතැම් වෛරස තවමත් හඳුනා නො ගත් ඉතාමත් ම භයානක මට්ටමේ ඒවා බවත් පර්යේෂකයන් පෙන්වා දෙයි. 

article

විනාඩි 30න් රටවල් තුනක් හරහා පාගමනින් යා හැකි ෂෙන්ගන් ගිවිසුම

ෂෙන්ගන් වීසා බලපත්‍රය පිළිබඳ හෙඳින් අසා ඇතිමුත්, ෂෙන්ගන් යනු ලෝකයේ කුඩා රටක පිහිටි ඉතා ම කුඩා ගමක් නමක් බව බොහෝ අය නොදන්නවා විය හැකියි.

article

ඉන්දියන් සාගරයේ ගැලපගෝස් දූපත, සොකොත්‍රා

වසර දහස් ගණනක් හුදෙකලාව පවතින දූපත්වල ජීවී ප්‍රජාවන් , ඒ ඒ දූපත්වල පාරිසරික සාධක අනුව පරිණාමය වෙනවා. අවසානයේ ලෝකයේ කිසිම තැනක දක්නට නොලැබෙන පරිසර පද්ධතියක් සාදන්න ඔවුන් සමත් වෙනවා.

article

සාගර පතුළේ කටුකම පරිසරයක ජීවත්වන යෝධ ටියුබ් පණුවා

ඉතා ගැඹුරින් පිහිටන ස්ථාන නිසාත්, අධික උෂ්ණත්වය නිසාත්, මේ උණුදිය උල්පත් ආශ්‍රිත පරිසරය ඉතා කටුක ස්වභාවයකින් යුතු යි. නමුත් මෙවැනි ආන්තික පරිසරයක පවා සැලකිය යුතු ජීවී ගහණයක් පැවතීම එක අතකින් විමතියට කරුණක්.

article

අනාගතය වෙනුවෙන් මිනිසුන් සොයන පිට්කෙයන් දූපත

අප ජීවත්වෙන තරගකාරී ජීවන රටාවෙන් මිදී, කොහේ හෝ හුදෙකලා දූපතක ජීවත්වෙන්න කැමති ද? අවශ්‍යතාවයන් හැකිතාක් අවම කරගෙන, සමාජීය ගැටුම් ඉතා අවම මිනිසුන් කණ්ඩායමක් සමග ස‍රලව ජීවත් වෙන්න ඔබ කැමති ද?

article

පෘථිවිය වැලි හිඟයක් අබියස ද?

පානීය ජල සම්පත මෙන්ම, ලෝකය තුළ හිඟ වෙමින් යන සම්පතක් බවට වැලි පත්වී ඇති බව ඔබ දැන සිටියා ද? සැබැවින්ම මුළු පෘථිවියටම බල පැවැත්වෙන තරමේ වැලි අර්බුදයක් අබියස තමයි අපි සිටින්නේ.

article

End of Articles

No More Articles to Load