Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

තරුපිරි රාත්‍රී අහස රකිනා නියුඒ වැසියෝ

පසුගිය වසරේ දෙසැම්බරයේ දී ශ්‍රී ලංකා වාසීන්ට “ජෙමිනිඩ්ස්” නම් උල්කා වර්ෂාව දර්ශනය වුණාත්, පැහැදිලි අහසක් තිබිය දී පවා ඇතැම් ප්‍රදේශවලට මේ උල්කා වර්ෂාව නැරඹීමේ අපහසුතා ඇති වුණා. බොහෝවිට නගර ආශ්‍රිතව තිබෙන ආලෝක දූෂණය මෙයට හේතු වුණා. ඔබ ළමා කාලයේ අත්දුටු රාත්‍රී අහසේ සහ වැඩිහිටියෙක් ලෙස ඔබ අද දකින රාත්‍රී අහසේ යම් වෙනසක් දකිනවා ද?

article

මහා ඇමසන් ගංගාව හොයාගත්තේ මෙහෙමයි

වර්තමානයේ ඇමසන් ගංගාව කුමක්දැ යි බොහෝදෙනෙකු දන්නවා. නමුත් 16 වන සියවසේ දී මෙම සුවිසල් ගංගාව පිළිබඳව දැන සිටියේ ඇමසන් ද්‍රෝණියේ ජීවත්වුණු ස්වදේශිකයින් පමණ යි. ලෝකයෙන් සැඟව තිබුණු මේ මහා ජලකඳ ගැන මුලින්ම ලොවට හෙළිකළේ ෆ්රැන්සිස්කෝ ඩි ඔරෙලානා නම් ස්පාඤ්ඤ දේශ ගවේශකයා යි.

article

හිමාලය ආශ්‍රිත ජන ජීවිතයේ අසිරිය

ඉන්දියාව හා නේපාලය ප්‍රමුඛව විහිදෙන හිමාල කඳුවැටිය ලොව වෙනත් ස්ථානවල දැකිය නොහැකි තරමේ විවිධත්වයක් දක්වන ස්ථානයක්. දේශගුණය අතින් වුණත්, ජෛව විවිධත්වය අතින් වුණත් ඉතා විශාල පරාසයක විවිධත්වයකට උරුමකම් කියන හිමාලයේ, ඉතා සුවිශේෂ වූ මිනිසුන් පිරිසක් ද දකින්න ලැබෙනවා.  

article

අඟහරු පෘෂ්ඨයට සමාන ඇන්ටාක්ටිකාවේ නිම්න

ලෝකයේ දක්ෂිණ අන්තයේ පිහිටි “ඇන්ටාර්ක්ටිකා මහද්වීපය” ගැන කියූ සැණින් අපගේ සිත්හි මැවෙන්නේ හිමෙන්, අයිස්වලින්, ග්ලැසියරයන්ගෙන් වැසී ගිය භූමියක්. නමුත් ඇන්ටාර්ක්ටිකාව කියන්නේ එසේ මුළුමනින්ම ඒකාකාරී පරිසරයක් පවතින මහද්වීපයක් නම් නොවෙයි. ඇන්ටාර්ක්ටිකා මහද්වීපයේ පිහිටි එක්තරා කලාපයක්, ඇන්ටාර්ක්ටිකාව ගැන අප තුළ මවා තිබෙන සුදෝසුදු හිමෙන් පිරි චිත්‍රය තරමක් වෙනස් කිරීමට සමත්.

article

යක්ෂයාගේ රත්‍රන් සොයා මරු කටට යන මිනිසුන්

ගිනිකඳු සම්බන්ධයෙන් ඉහත දැක්වූ පොදු කාරණා එලෙසෙන්ම පවතින, එහෙත්, මේ සියල්ලම අභිබවා යන විශේෂත්වයක් අත් කරගත් ගිනිකඳු වළල්ලක් ඉන්දුනීසියා රාජ්‍යයේ, ජාවා දූපතේ පිහිටා තිබෙනවා.  මේ ගිනිකඳු වළල්ල, “කවා ඉජෙන්” යන නාමයෙන් හඳුන්වනවා. කවා ඉජෙන්, භූ ගෝලීය වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් වැදගත් වන කාරණා කිහිපයක්ම තිබෙනවා. මේ ලිපිය ඒ ගැන යි. 

article

අගමැති නිවසක මීයන් අල්ලන, “ලැරී”

එක්සත් රාජධානියේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා කවුරුන්දැ යි කෙනෙකු ඔබෙන් ඇසුවොත් ඔබට පිළිතුරක් දෙන්නට පුළුවන් වේවි. නමුත් එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය නිල නිවස තුළ ප්‍රධාන මීයන් දඩයම් කරන්නා කවුරුන්දැ යි කියා ඇසුවොත් ඔබට පිළිතුරක් ලබාදිය හැකි ද? 

article

ඇන්ටාර්ක්ටිකාවේ සිදුවූ ආන්දෝලනාත්මක මරණය

මේ ලිපියෙන් අවධානය යොමුවෙන්නේ, එවැනි එක්තරා කඳවුරක සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමක් දෙසට යි. මේ සිදුවීමට මුහුණ දෙන්නේ රොඩ්නි මාක්ස් නමැති තාරකා භෞතික විද්‍යාඥයෙක්. ඔහුගේ අවාසනාවන්ත මරණය ඇන්ටාර්ක්ටිකාවේ දී සිදුවෙනවා. මේ මරණය ස්වභාවිකව ද, නැතිනම් මිනීමැරුමක් ද යන සැකය අදටත් පවතිනවා.

article

රටෙන් 90%ක් වනයෙන් වැසුණු සුරිනාමය

මේ සියළු දකුණු ඇමරිකානු පතාකයන් අතර ප්‍රකට සංචාරක ගමනාන්තයක් වන හෝ, ලෝකයේ අවධානය වැඩිපුර හිමි නොවුණ ප්‍රකට රාජ්‍යයක් ලෙස සුරිනාමය හැඳින්විය හැකියි. නමුත් සුරිනාමය කියන්නේ ලෝකය තුළ වැදගත් භූමිකාවක් නිහඬවම ඉටුකරගෙන යන දකුණු ඇමරිකානු රාජ්‍යයක්. එම නිසා මෙම ලිපියෙන් සුරිනාමය ගැන වැදගත් තොරතුරු කිහිපයක් ගෙන එනවා.  

article

නැගෙනහිර ජැටිය සමග උණුසුම් වන ඉන්දියාවේ ගෝලීය උපායමාර්ග

අතීතයේ පටන් ඉතාමත් දියුණු ශිෂ්ටාචාරයන්ගේ නිජබිමක් වූ ඉන්දියාව, නූතනයේ දී නැඟී එමින් සිටින ලෝක බලවතෙකු වශයෙන් හඳුනාගත හැකිය. ඉන්දියාව බලවත් රාජ්‍යයක් බවට පත්වීමේ මූලික හේතුවක්ව තිබෙන්නේ, එහි විශේෂ භූගෝලිය පිහිටීම යි.
ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ලබාගැනීමට උත්සාහ කිරීම මේ හා බැඳී පවතියි.

article

End of Articles

No More Articles to Load