Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නාඋරු දෙව්ලොවෙන් නරකයට වැටුනේ කොහොමද?

නිදහස ලබාගත් පසුව එළඹුණු දශක දෙක ඇතුළත නාඋරු දූපත ධනවත් දේශයක් බවට පත් වුණා. 1975 දී රාජකීය නාඋරු ෆොස්ෆේට් භාරකාර අරමුදලට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියනයකට වඩා වැඩි වත්කම් තිබුණු අතර, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අතින් නාඋරු දෙවැනි වුණේ සෞදි අරාබියට පමණ යි.

article

ශෝකාන්තයක් වූ පාරාදීසයක කතාව: නාඋරු

ශාන්තිකර සාගරය පුරා පැතිරුණු දූපත් අතරේ, කුඩා නමුත් විශේෂ එක් දූපතක් තිබෙනවා. එය ඉතා කුඩා බිම්කඩක් වුණත්, එහි ඓතිහාසික පසුබිම සුවිශේෂී වූ එකක්. එහි ඉතිහාසය තුළින් අපට උගත හැකි පාඩම සර්ව කාලීන යි, යථාර්තවාදී යි. මෙම දූපත එක්තරා කාලසීමාවක මිහිපිට පාරාදීසයක් තරමට බැබළුණු තැනක්. නමුත් අද සරණාගත කඳවුරක්. කලකට ඉහත ශාන්තිකර සාගරය මැද යෙහෙන් වැජඹුණු නාඋරු නම් මේ පාරාදීසය සරණාගත කඳවුරක් වැනි තැනකට ඇද වැටුණේ කොහොම ද? මේ ඒ පිළිබඳව ඔබව අතීතයේ සිට වර්තමානය දක්වා ගෙන යන චාරිකාවේ ආරම්භය යි.

article

චීනයේ සැඟවුණු ණය ලබාදිම්

සමස්තයක් ලෙස ගත්කල, චීන රජය සහ එහි පරිපාලන ඒකක ලොව පුරා රටවල් 150කට වැඩි ගණනකට ඩොලර් ට්‍රිලියන 1.5ක් පමණ සෘජු ණය සහ වෙළඳ ණය ලබා දී ඇත. මෙය චීනය ලෝකයේ විශාලතම නිල ණයහිමියා බවට පත් කර ඇත්තේ සාම්ප්‍රදායික නිල ණය දෙන්නන් වන ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, සහ OECD (Organisation for Economic Co-operation and Development) වැනි සංවිධානයන් අභිබවා යමින්.

article

හුදෙකලාවේ නවාතැන.. “ට්‍රිස්ටන් ඩා කුන්හා”

ට්‍රිස්ටන් ඩා කුන්හා කියන්නේ ලෝකයේ සියළුම ප්‍රධාන ජනාවාසවලින් ඈත්ව පවතින ලෝකයේ වඩාත්ම හුදෙකලා මිනිස් වාසස්ථානය යි. නමුත් මෙම දිවයිනේ වෙසෙන්නේ ශිෂ්ඨාචාරයෙන් ඈත් වූ ගෝත්‍රිකයින් පිරිසක් නම් නෙවෙයි. සැබැවින්ම ට්‍රිස්ටන් වැසියන් කියන්නේ බ්‍රිතාන්‍ය පුරවැසියන්. ඉතින් මේ ලිපිය වෙන් වන්නේ ඔවුන්ගේ ජීවන රටාව, දූපතේ පිහිටීම, සහ එහි සෞන්දර්යාත්මක කරුණු වෙනුවෙනුයි.

article

නිතර දැවෙන ගිනි වළල්ල

ගිනි වළල්ල, නැතහොත් පැසිෆික් ගිනි වළල්ල, ලෙස හඳුන්වන්නේ පැසිෆික් ද්‍රෝණියේ පිහිටි, භූ චලන සහ ගිනි කඳු පිපිරීම් රාශියක නිජබිම ලෙස දැක්විය හැකි දූපත්, කඳුවැටි, සහ වෙරළ තීරයන් වැනි මායිම්වලින් සමන්විත අශ්ව ලාඩම් හැඩැති ප්‍රදේශය යි.

article

විනාඩියෙන් කඩා වැටුනු සිංගප්පුරුවේ හොටෙල් නිව් වර්ල්ඩ් ගොඩනැගිල්ල

සිංගප්පූරුව කී සැනින් අපට සිහියට නැගෙන්නේ එකිනෙක පරයමින් අහස උසට නැගෙන ගොඩනැගිලියි. මේ විසල් ගොඩනැගිලි සිංගප්පූරුවේ සේවා ආර්ථිකයේ ඉතා වැදගත් අංගයක්. ‘හොටෙල් නිව් වර්ල්ඩ්’ එවැනි ගොඩනැගිල්ලක්.

එහෙත් 1986 දී මුළු සිංගප්පූරුවම භීතියට පත් කරමින් සය මහල් ගොඩනැගිල්ලක් වූ හොටේල් නිව් වර්ල්ඩ් විනාඩියකටත් වඩා අඩු කාලයක දී මුළුමනින්ම බිමට සමතලා වුණා.

article

නයිල් නදියෙන් නැගෙන ගිනිදැල්

මේ කියන්නට යන්නේ, මේ දිනවල නයිල් නදිය හරහා ඉතියෝපියාවේ ඉදිවෙන රෙනසෝන්ස් වේල්ල, එහෙමත් නැති නම් “ඉතියෝපියානු මහා පුනුරුද වේල්ල” හේතුවෙන් ඉතියෝපියාව, ඊජිප්තුව, හා සුඩානය අතර ඇතිවී ඇති අර්බුදය සම්බන්ධව ය.

article

වසර දහසක් සැඟව තිබූ මායාවරුන්ගේ රහස

මායාවරුගේ පෞරාණික පුරාවස්තු රැසක් සහිත ලෙන් සංකීර්ණයක් පසුගිය දා මෙක්සිකෝවෙන් සොයා ගැනුණා. මේ මඟින් මායා ශිෂ්ටාචාරය පිළිබඳ නවතම තොරතුරු රැසක් අනාවරණය වේ‍යැ යි අපේක්ෂිත යි.

article

ගිනි පුළිඟුවකින් ඉපදී රටක් වනසන ‘ලැව් ගිනි’

ලැව් ගිනි ඉතා විශාල දේපළ හානි සිදුකරන ස්වභාවික ව්‍යසනයක් වෙනවා. කෙසේ නමුත් මේවායින් සැලකිය යුතු ප්‍රතිශතයක් ඇති වීමට හේතු වන්නේ මිනිසුන් ම බව ඔබ දැන සිටියා ද?

article

End of Articles

No More Articles to Load