ලෝකයේ ලස්සන ම පොත් සාප්පුව

YouTube video player

පැරණි රඟහලක් තුළ ඉදි කළ පොත් සාප්පුවක් ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරයේ පිහිටා තිබෙනවා. එය ලෝකයේ ලස්සන ම පොත් සාප්පු අතුරින් එකක් ලෙස සැලකෙනවා.

කවරයේ ඡායාරූපය- El Ateneo Grand Splendid පොත් සාප්පුව - demilked.com 

Related Articles

Exit mobile version