කුඹුරු යායවල සිතුවම් මවන ජපන් ගම

කුඹුරු යායවල සිතුවම් මවන ජපන් ගම

ජපානයේ අමෝරි ප්‍රාන්තයට අයත් ඉනකඩටේ,දීර්ඝ ඉතිහාසයක් තිබෙන ගමක්. මීට වසර 2000කට පමණ පෙර සිට එම ගම ආශ්‍රිත ව වී වගා කළ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය හමු ව තිබෙනවා.

එම අභිමානවත් ඉතිහාසය සිහිපත් කිරීමට ඉනකඩටේ ගම්වාසීන් එකතු වී විවිධ වී වර්ග යොදා ගෙන කුඹුරු යායක
අපූරු සිතුවමක් නිර්මාණය කළා.

දැනට දශක 3ක සිට කුඹුරු යායවල සිතුවම් නිර්මාණය කරන ජපානයේ ඉනකඩටේ ගම පිළිබඳව යි මෙම කෙටි වීඩියෝව.

Related Articles

Exit mobile version