Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

හිස්කබල හොඳින් පිරිසිදු කරගත යුත්තේ ඇයි?

හිස අපිරිසිදු වුණාම අකලට හිසකෙස් හැලීම, තෙල් ගතිය, හිස කැසීම, සහ ඉස්හොරි වැනි ගැටළු රැසක් එනවා. එයට වඩාත් හොඳම සහ ලෝක ප්‍රචලිත විසඳුමකුයි මේ.

video

නිවසේ වටිනාකම වැඩි කරගන්න අනර්ඝ Interior Design අදහස් 5ක්

නිවස අභ්‍යන්තර අලංකරණය හරියට කළොත් ඔබ අමාරුවෙන් ගොඩ නගාගත්තු නිවසට වැඩි වටිනාකමක් ලබා ගන්නට හැකි වෙනවා. ඉතින් මේ ක්‍රම පහ අනිවාර්යයෙන්ම කියවලා බලන්න. එය ඔබේ නිවසට අපූරු පෙනුමක් ගෙනදේවි.

article

“කිරිපිටි ප්‍රශ්නය” ගැන නිරීක්ෂණ කිහිපයක්

කිරිපිටිවල ගුණාත්මකභාවය සහ ඉන් ශරීර සෞඛ්‍යයට වන බලපෑම පිළිබඳව කතිකාවතක් ඇරඹෙන්නේ පසුගිය පෙබරවාරියේ එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් සිදුකෙරුණු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමගිනි. ඉන් කියැවුණේ ආනයනික කිරිපිටිවල කිරි මේදය වෙනුවට වෙනත් මේද වර්ගවලින් පිරවීම කර ඇති බවත් ඒවා සෞඛ්‍යට හානිකර බවත් ය.

article

ස්මාර්ට් ඔරලෝසුවක ඇති විශේෂත්වය කුමක්ද?

විවිධ විලාසිතාවන්ගෙන් යුත් ඔරලෝසු තිබුණත්, ඒවාට සිතන්නටවත් නොහැකි බොහෝ දේවල් ස්මාර්ට් ඔරලෝසුවකින් කරන්න පුළුවන්. ඒවායේ ඇති විශේෂත්වය කුමක්ද? අපි සොයා බලමු.

video

අලුත් අවුරුද්දේ fitness එකට set වෙමු ද?

අලුත් අවුරුද්ද පටන් ගන්න කොට අපි අපේ ජිවිත වල ගොඩාක් දේවල්
වෙනස් කරන්න අධිෂ්ඨාන කර ගන්නවා.

ඉතින් fitness එකටත් අලුත් අවුරුද්දේ goal එකක් හදාගමු නේද ?

video

නිවස අභ්‍යන්තරය හැඩකරගන්න උපක්‍රම 5ක්

නිවසට අලුත් පෙනුමක් දෙන්න නම් ඇතුලත ලස්සන ඉතාම වැදගත් දෙයක්. ඉවතලන තේ පෝච්චියකට මල් ටිකක් දාලා මේසය සරසගන්න, නිවසේ අඳුරු මුළු ආලෝකමත් කරන්න වගේ ක්‍රම රැසක් ගැන දැනගන්න මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න.

article

මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන IUI ප්‍රතිකාරය

ගෙදරට කිරිකැටියෙකු ගෙන ඒම හැම අම්මා කෙනෙකුගේම සිහිනයක්. නමුත් විවිධ කාරණා නිසා ඒ සිහිනය බොඳ වන අවස්ථාත් නැතුවම නොවෙයි. මේ කියන්න යන්නේ අන්න ඒකට විද්‍යාත්මක පිළියමක්.

article

අරපිරිමැස්මෙන් පොහොසත් ගෘහනියක් වෙන්නේ කොහොමද?

බොහෝ පවුල්වල මුදල් කළමනාකරණය බාර වෙන්නේ ගෘහනියට යි. මේ කියන්න යන්නේ අරපිරිමැස්මෙන් ගෙදර දොර අදායම්-වියදම් පාලනය කරන්නේ කොහොමද කියලයි.

article

End of Articles

No More Articles to Load