Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිවස ඇතුලත අලංකරණයට රහස් 10ක්

ලස්සනට හදපු නිවසේ ඇතුලත තවත් ලස්සන වෙන්නට නම් අභ්‍යන්තර සැලැස්ම හෙවත් Interior Design එක හරියට කරගත යුතු වෙනවා.
ඒ සඳහා ඔබට පාවිච්චි කළ හැකි උපායයන් කිහිපයක් මේ ලිපිය ගෙන එනවා.

article

පොල් තෙල්වලින් අහාර පිසීම සෞඛ්‍ය සම්පන්න ද නැතහොත්, අහිතකර ද?

තෙල් ආහාර පිසීමේ දී අප බොහෝ දෙනා ඒ සඳහා යොදා ගන්නේ පොල් තෙල්. මේ ලිපිය වෙන් වන්නේ අන්න ඒ පොල් තෙල්වලින් ආහාර පිසීම සෞඛ්‍යමය වශයෙන් හිතකර ද, අහිතකර ද යන්න විමසා බලන්න යි.

article

යෝගට් ගැන ඔබ නොදත් රස රහස් 6ක්

අපේ ප්‍රධාන ආහාර වර්ගවලට අමතර ආහාරයක් වශයෙන් යෝගට් අපේ සෞඛ්‍යයට ඉහළ වාසි රැසක් ගෙන දෙනවා. දියවැඩියාව මෙන්ම උදරයේ ඇතිවන අපහසුතාවයන් ද වළකමින් ප්‍රතිශක්තීකරණ පද්ධතියත් ශක්තිමත් කරන්නට තරම් හැකියාවක් යෝගට් සතු යි.

article

ව්‍යායාම කලාව වෙනස් කළ GOYO

ව්‍යායාම කිරීම අත්‍යාවශ්‍ය බව දැනගෙන සිටියත් එවට යොමුවීමට බොහෝ දෙනෙක් පසුගාමී වෙනවා. එහෙත් එව වෙනස් කරමින් ව්‍යායාම කලාව නවමු මඟකට ගෙන ආ GOYO හි කතාවයි මේ.

video

කලින් කලට වෙනස් වුණු ලංකාවේ අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පය

අපේ රටේ Interior Design වලට ඉන්දියාව, යුරෝපය වැනි පුළුල් අභාෂයන් ලැබුණා. ඒ පෝෂණය නිසාම අපේ පැරණි නිර්මාණ සිත්ගන්නාසුළු වුණා වගේම අපේ නිවෙස්වලටත් හොඳ අභ්‍යන්තර සැලැස්මක් හදාගත්තාම ලස්සන නිවහනකට හිමිකම් කියන්න ඔබටත් හැකිවේවි.

video

උපතේ සිටම දරුවාගේ මොළය වර්ධනය කරන ආකාරය

අපේ ශරීරයේ තිබෙන ප්‍රධානතම සහ සංකීර්ණතම අවයවය අපේ මොළය යි. එහි නිසි ක්‍රියාකාරීත්වය ඇති කිරීමට එහි වර්ධනය නිවැරදිව සිදුවිය යුතු අතර, විශේෂයෙන් දරුවකුගේ මුල් අවුරුදු 3 තුළ එය සිදුකළ යුතු යි. ඔබේ දරුවාගේ මොළයේ වර්ධනයටත් මේ දේවල් අනිවාර්යයෙන් කරන්න.

article

ජපානයේ මාරාන්තික කෑම වේල

‘ෆුගු’ ජපානයේ බොහෝ දෙනා ප්‍රිය කරන ආහාරයක්. කෙසේ නමුත් මේවා පිළියෙල කිරීමේ දී සිදුවන සුළු වරදකින් පවා ඒවා ආහාරයට ගන්නන්ට මරණය පවා උරුමවන්නට පුළුවන්!

video

දරුවෙකුට දිය යුත්තේ කුමන ආකාරයේ ආහාර ද?

අපේ ශරීරයට නිසි පෝෂණයක් ලැබීම අත්‍යාවශ්‍ය යි. දරුවන්ගේ සෞඛ්‍යමත් ශරීරයකට සහ මනසකට යහ පෝෂණයක් ලැබීම මූලික වෙනවා. ඒ ඇයි දන්නවා ද?

article

අපට හිසරදය ඇතිවෙන්නේ ඇයි?

හිසරදය හැදුණාම කිසිම දෙයක් කරගන්න බැරි තරම් අපහසුතාවක් දැනෙනවා. හරියටම කිව්වොත්, හිසරදයත් “මහ හිසරදයක්!” මේකට විද්‍යාත්මක හේතු මොනවා වෙන්න පුළුවන් ද? අපි සොයා බලමු.

video

සික්ස් පැක් හදාගන්නේ මෙහෙමයි

බඩ අඩු කරගෙන සික්ස් පැක් හදාගන්න එක Gym යන්නෙම නැතිව කරගන්න පුළුවන් බව දන්නවාද? මේ වීඩියෝව ඒ ගැන ඔත්තු රැසක් ගෙන එනවා. GOYO app එකත් එක්ක ව්‍යායාම කරන එක හරිම පහසුයි. මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න – https://appurl.io/Xfdi2fJjo

video

ව්‍යායාම කිරීමෙන් මොළය වර්ධනය වන බව ඔබ දන්නවා ද?

දිනකට විනාඩි 22ක් භෞතික ක්‍රියාකාරකම් මඟින් සෞඛ්‍යයට සුවිශේෂී වාසි ලැබෙන බව WHO පෙන්වා දෙනවා. ඒ වගේම, ඉන් අපේ මොළයත් වර්ධනය වන බව දැන් සොයා ගෙන තිබෙනවා. GOYO App එක දාගත්තාම ව්‍යායාම කරන එක හරිම ලේසියි. https://appurl.io/Xfdi2fJjo

video

End of Articles

No More Articles to Load