Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ව්‍යායාම කිරීමෙන් මොළය වර්ධනය වෙන්නේ කොහොමද?

ව්‍යායාම කිරීමෙන් අපේ ශරීර සුවතාව පමණක් නොව, මොළයේ වර්ධනයත් සිදුවන බව පර්යේෂණ රැසකින් පෙන්වා දෙනවා. මතක තබා ගැනීම, අවධානය යොමු කිරීම වැනි එදිනෙදා දිවියට වැදගත් හැකියාවන් මේ හරහා වර්ධනය කර ගත හැකි බව මේ ලිපිය විග්‍රහ කරනවා.

article

පිටි කළ කිරිවල ගුණාගුණ

කිරිපිටි කරළියට පැමිණ ඇත්තේ වඩා පහසුවෙන් පරිහරණය කිරීම හා සාපේක්ෂව ලාභදායී නිසා යි. මේ තත්ත්වය නිසා සමහරු ‘දේශීය කිරිපිටි පමණක්’ හොඳ බව ද පවසනවා. මේ පිළිබඳ නිෂ්චිත නිගමනයකට පැමිණෙන්නට නම් සෑම අතකින්ම මේ ගැටළුව පිළිබඳව විශ්ලේෂණය කළ යුතු වෙනවා. මේ පිළිබඳ ඇත්ත නැත්ත කුමක් ද කියා විමසා බලන්නට අප තීරණය කළේ ඒ නිසා යි.

article

සමාජ රෝගවලට වර්ණ වෙනස් කරන කොන්ඩම්

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග අහිමුව වර්ණ වෙනස්වන කොන්ඩම් නිපැයීම සඳහා අදහසක් යෝජනා වී තිබෙනවා. මෙය ඉදිරිපත් කර ඇත්තේ ගැටවරයින් දෙදෙනෙකුයි.

video

ජීවිතයේ වටිනාකම වැඩිකරගන්න කළ හැකි දේවල්

දවස ඒකාකාරීව ගෙවී යන නිසා ඔබ ජීවිතයෙන් විඩාවට පත් වෙලා ඇති. ජීවිතය උද්‍යෝගයෙන් ගෙවන්නට පුළුවන් නම් ජීවත් වෙන ටික කාලය සතුටින් ගත කරන්න හැකි වෙනවා. මේ අත්වැල ඔබ වෙනුවෙන්.

article

කුළුබඩුවක් පමණක්ම නොවන රස රහසකි කරාබු නැටි

කෑමක් රස කරද්දි කරාබු නැටි අපි අමතක කරන්නේ නැහැ. අපේ මුතුන් මිත්තන් කරාබු නැටි තෝරා ගත්තේ රසටත් වගේම ගුණත් එහි තිබෙන නිසායි. කුළු බඩුවකට අමතරව කරාබු නැටි ගන්න දේවල් දන්නවද? මේ ලිපිය ඒ ගැනයි

article

දවසේ විනාඩි 1440න් පුංචි විනාඩි 22ක් සෞඛ්‍යමත්ව ගත කරමු ද?

දවසකට විනාඩි 1440ක් තිබෙනවා. ඉන් කීයක් ඔබ ඔබ වෙනුවෙන් වැය කරනවා ද? දවස ගෙවෙන හැටි ගැන අලුත් විධියකට හිතන්න පටන් ගනිමු.

article

ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය සංගීත සැණකෙළි 6ක්

විවිධ රටවල්, විවිධ ශානරයන් මුල්කරගෙන පැවැත්වෙන විශාල සංගීත සැණකෙළි අද ලෝකයේ අතිශය ජනප්‍රිය යි. මේ එවන් සැණකෙළි 6ක් ගැන යි.

article

උදෑසන ආහාර වේල සම්පූර්ණ කරන ධාන්‍ය වර්ග

උදේ අාහාරය අපි වැඩිය සලකන්නේ නැති නමුත් බොහොම වැදගත් ආහාර වේලක්. ඒත් උදේට පෝෂ්‍යදායී ආහාර උයන්න කාටද වෙලාවක් තියෙන්නෙ? අන්න ඒකට හොඳ විසඳුමක් මේ ලිපියේ තියෙනවා.

article

End of Articles

No More Articles to Load