Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

3 Idiots චිත්‍රපටයේ තිරය පිටුපස කතා රැසක්

“3 Idiots” චිත්‍රපටය ලෝකයේ ඕනෑම තැනක, ඕනෑම සංස්කෘතියක් තුළ සිටින මිනිසකුගේ හදවතට කිඳා බැසීමට සමත්කම් දක්වන සුන්දර සිනමා අත්දැකීමක්.

article

ඉන්දීය සිනමාව තුළ දුබල වන බොලිවුඩ් ආධිපත්‍යය

ඉන්දීය සිනමාවේ බොලිවුඩ් ආධිපත්‍යය ඉදිරියේ දී තෙලිඟු, මලයාලම්, කණ්ණඩ සහ දෙමළ ඇතුළු දකුණු ඉන්දීය සිනමාවට මාරු වීමේ පුවණතාවක් ඉස්මතු වෙමින් පවතිනවා.

article

හිරාන් අබේසේකර: ලොවක ඇගැයුණු ශ්‍රී ලාංකීය අනන්‍යතාව

ලොව වේදිකා නළුවකුට ලබා ගත හැකි ඉහළ ම සම්මානයක් ලබා ගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙක් සමත් වූයේ මේ කුඩා රට තුළ ඉතා දැවැන්ත ප්‍රතිරූප වර්ධනය වන බවට ලොවට ඉඟි සපයමිනු යි.

article

ලොව වටා පවතින අරුම පුදුම විවාහ සිරිත් විරිත්

දවසින් දවස අලුත් වන, වෙනස් වන විවාහ මංගල සිරිත් විරිත් අතරේ ලෝකය පුරා ප්‍රසිද්ධ වගේ ම අප්‍රසිද්ධ “විවාහ චාරිත්‍ර” කිහිපයක් ගැනයි මේ ලිපිය.

article

මුතු කරාබුව පැළඳි යුවතියට පණ දුන් සිත්තරා: ජොහැනස් වර්මීර්

ආකර්ෂණීය රාමුවෙන් මිදී නව මාන සොයා යන කලාකරුවන් බිහිවෙන්නේ බොහො ම කලාතුරකින්. ජොහැනස් වර්මීර් එවන් සිත්තරෙක්.

article

අතීතයට පණ පොවන කලාව: තිසත් තෝරදෙණිය

කලාකරුවකු හා උපදේශකයකු වන තිසත් තෝරදෙණිය සන්නිවේදනය සඳහා අරුත්බර ක්‍රමයක් ලෙස කලාව උපයෝගී කරගනියි. විවිධ වයස් මට්ටම් එකිනෙක අතර සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පදනම ක්‍රියාත්මක කරන ‘අපේ කතා’ ව්‍යාපෘතියේ ද ඔහු සම්පත්දායකයෙකු විය. ourstories.lk‍ වෙත පිවිස එහි දී නිමැවුණු කලාවේ රසමුසු තැන් විඳින්නට ඔබටත් ආරාධනා.

video

ධනවාදයට එරෙහි සවිඥානක විරෝධය: Carnival 

ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී අපට අප ම සම්මුඛ කරවනසුලු දෘශ්‍ය කලා ප්‍රදර්ශනයක් පැවැත්වුණා. මේ කියන්න යන්නෙ ඒ ‘Carnival’ දෘශ්‍ය කලා ප්‍රදර්ශනය ගැන යි.

article

“Knight Rider” ටෙලිකතා මාලාවේ තිරය පිටුපස කතා

ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූ “Knight Rider” කතා මාලාවේ අප දන්නා ජනප්‍රිය කරුණු හැරුණු කොට තවත් අප්‍රසිද්ධ කරුණු බොහෝමයක් තිබෙනවා. ඒවායින් කිහිපයකට අවධානය යොමු කිරීමටයි මේ සූදානම.

article

End of Articles

No More Articles to Load