Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ ගෙවුණු නෙරූදාගේ ‘අරුණෝදය’

අපේ සමාජයේ කලාව සාහිත්‍යය ගැන උනන්දුවක් දක්වන්නන්  තුළ පැබ්ලෝ නෙරූදා පිළිබඳ විශාල අවධානයක් මේ වන විට ඇති වී තිබෙනවා. ඒ අශෝක හඳගමගේ ‘ඇල්බොරාදා’ සිනමා පටයත් සමඟ යි.

article

තවමත් නොමියෙන හොලිවුඩ් සිනමාවේ ‘ගෝඩ්ෆාදර්’

බොහෝ සිනමා විචාරකයන් දරන පොදු මතයක් වන්නේ හොලිවුඩ් සිනමාව දිග්විජය කළ අධ්‍යක්ෂකවරුන් අතරේ ඇල්ෆ්‍රඩ් හිච්කොක් අදටත් විශිෂ්ටයකු බව යි.

article

හින්දි සිනමාවේ සදාතනික රොමෑන්ටික් තරුව: රාජේෂ් ඛන්නා

රාජේෂ් ඛන්නා හින්දි සිනමාවේ දිදුළන සුපිරි තරුවක් විය. අතිශය සුන්දර කඩවසම් පෙනුමෙන් යුතු වූ,  මනරම් රංගන කුසලතාවක් ප්‍රකට කළ ඔහු හමුවේ සිනමා රසිකයෝ උමතුවට පත් වූහ.

article

ක්‍රීඩා ලොව සුපිරි තරු පහක අපූරු විනෝදාංශ

විවිධ ක්‍රීඩා ඔස්සේ ජාත්‍යන්තර තලයට ගිය ක්‍රීඩකයන් ගත කරන්නේ හරි ම අවිවේකී ජීවිතයක්. එනිසා විවේකයක් ලැබුණු අවස්ථාවල විවිධ විනෝදාංශවල නිරත වීමට ඔවුන් පුරුදු ව සිටිනවා. එවන් විනෝදාංශවල නිරත වන ප්‍රසිද්ධ ක්‍රීඩා තරු 5ක් පිළිබඳ විස්තර මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

ඉන්දීය ‘ඩිස්කෝ සංගීත රජු‘: බප්පි ලහිරි

ඉන්දීය ‘ඩිස්කෝ සංගීත රජු‘ ලෙස සැලකෙන ජනප්‍රිය ඉන්දියානු සංගීතවේදී බප්පි ලහිරි (Bappi Lahiri) පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වූවා.

video

අපරාධකරුවෙක් ලෙස හංවඩු ගැසූ ටැටූ ශිල්පියා: ඩු යොන් කිම්

දකුණු කොරියාව1992 දී සම්මත කරගත් නීතියකට අනුව එරට වෘත්තීය ටැටූ කලාකරුවන් වසර දෙකක සිර දඬුවමකට පමණක් නොව, වොන් මිලියනයක් දක්වා දඩයකටත් යටත් කිරීමට පුළුවන.

article

කාගෙත් දෑස් සොරා ගත් මොනාලිසා සොරා ගත් හැටි

ප්‍රංශය පමණක් නොව මුළු ලොව ම කැලඹූ මොනාලිසා සිතුවම සොරකම සිදු වූයේ 1911 අගෝස්තු 21 වැනි දින ය. මෙම ලිපිය සුප්‍රසිද්ධ මොනාලිසා සිතුවම සොරාගැනීම සහ ඊට අදාළ කරුණු කිහිපයක් පිළිබඳ යි.

article

ලෝ පතළ වුණු දුම්බර නිම්නයේ දුම්බර රටා

මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල දුම්බර නිම්න ප්‍රදේශයට ආවේණික සාම්ප්‍රදායික කර්මාන්තයක් ලෙසයි  දුම්බර රටා සැලකෙන්නේ.

article

අඳුරු යුගයක මතක සටහන්වලට ජීවය දුන් අපූරු සිතුවම

අමෙරිකානු චිත්‍ර ශිල්පියකු 1960 දශකයේ දී ඇඳි, සත්‍ය සිදුවීමක් පාදක කරගත් සිතුවමක් දශක ගණනාවක් තිස්සේ ලොව පුරා ජනතාවගේ අවධානයට ලක්ව තිබේ. ‘The Problem We All Live With’ නමින් හඳුන්වන එම සිතුවම පිළිබඳ මෙම ලිපියෙන් සොයා බලමු.

article

‘ද බීට්ල්ස්’ වෙන් වීමට හේතුව පෙම් හබයක් ද?

ජෝන් ලෙනන්, පෝල් මැකාට්නි, ජෝර්ජ් හැරිසන් සහ රින්ගෝ ස්ටාර් යන සිවු දෙනාගෙන් සැදුම්ලත් ‘ද බීට්ල්ස්’ සංගීත කණ්ඩායම පිළිබඳ අසා නැති කෙනෙක් නොමැති තරම්.

article

හෝම්ස්ට තවම පණ දෙන ෂර්ලොක් හෝම්ස් අනුප්‍රාප්තිකයෝ

වයස් පරතරයකින් තොර ව ෂර්ලොක් හෝම්ස් රස විඳින ඔබ ෂර්ලොක් හෝම්ස් ගේ අනුප්‍රාප්තිකයන් ගැන දන්නවද? කතා 56කින් සර් ආතර් කොනන්ඩොයිල්ගේ ෂර්ලොක් කතා නිම වුණත් අදටත් හෝම්ස් කතන්දර සහ වික්‍රම ගැන පොත් පළ වෙනවා.

article

End of Articles

No More Articles to Load