Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

උණුසුම් කෝපි කෝප්පයක රස මිහිර: Suspended Coffee

මේ ලිපිය නේපල්ස් නගරයේ පිහිටා ඇති බොහෝ අවන්හල්වලට පැමිණෙන පාරිභෝගිකයන් තමන් කිසිදිනෙක නොදුටු අයකුට උණුසුම් කෝපි කෝප්පයක් රස විඳීමට ඉඩ සලසන අයුරු පිළිබඳව යි.

article

ඩිජෙරිඩෝ: ජනප්‍රියත ම ඇබොරිජින් සංගීත භාණ්ඩය

ඕස්ට්‍රේලියානු ආදිවාසීන් වන ඇබොරිජින්වරුන් නැටුම්, ගැයුම්වලට වඩාත් ප්‍රිය කරනවා. ඒ සඳහා අවශ්‍ය වන සංගීතය සැපයීම සඳහා ඔවුන් ඩිජෙරිඩෝ නම් සංගීත භාණ්ඩය භාවිත කරනවා. මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ එම අපූරු සංගීත භාණ්ඩය පිළිබඳ තොරතුරු යි.

article

වසර දහස් ගණනක් තිස්සේ පවතින තහනමක් හා බැඳුණු පුදබිම

ග්‍රීසියේ පිහිටි දේවස්ථාන සංකීර්ණයකට පැමිණීමට වසර දහසකටත් වැඩි කාලයක සිට කාන්තාවන්ට අවසර නොලැබේ. එම තහනම සහ එහි ඉතිහාසය පිළිබඳ ව මෙම ලිපියෙන් සොයා බලමු.

article

උතුරු අප්‍රිකාව පෝෂණය කරන මහා ගංගාව: නයිල්

උගන්ඩාවේ වික්ටෝරියා විලෙන් ආරම්භ වන සුදු නයිල් සහ ඉතියෝපියාවේ ටානා විලෙන් ආරම්භ වන නිල් නයිල් යන ගංගාවන් එකතු වී නයිල් ගඟ නිර්මාණය වනවා.

video

නත්තල හා බැඳි අප්‍රසිද්ධ සැමරුම් 11ක්

නත්තල සැමරීම සිදු කෙරෙන දිනය මෙන් ම එය සැමරීම සිදු කෙරෙන ආකාරය සහ නත්තල සමඟ බැඳුණු විවිධ සිරිත් විරිත් ද ඒ ඒ රටවල සංස්කෘතීන් අනුව වෙනස් වේ. මෙම ලිපිය නත්තල හා බැඳුණු, වැඩි දෙනෙක් නොදත් එවැනි  කරුණු කිහිපයක් පිළිබඳව යි.

article

ආගම් තේමා කොට ගත් සිතුවම් ඇඳි තන්කා සිතුවම් කලාව

විවිධ තේමා ඔස්සේ අඳින සිතුවම් අතර ආගම් තේමා කොට ගත් සිතුවම් සුවිශේෂී තැනක් ගනී. ඒ අතරින් තන්කා සිතුවම් කලාව මූලික වේ.

article

චීනයේ ප්‍රචලිත සාම්ප්‍රදායික ආහාරය: වර්ජින් බෝයි බිත්තර

බිත්තර ආහාරයට ගැනීමට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. ජලය වෙනුවට මිනිස් මුත්‍රවලින් තම්බා ගත් බිත්තර පිළිබඳ ඔබ යම් දිනෙක අසා තිබේ ද?

article

End of Articles

No More Articles to Load