Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පුරා රටවල පැවැත්වෙන චීස් සැණකෙළි 5ක්

ආහාර සැණකෙළි අතර සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්නා චීස් සැණකෙළි රටවල් ගණනාවක පැවැත්වේ. මෙම ලිපිය චීස් සැණකෙළිවල ඉතිහාසය සහ ලොව පුරා පැවැත්වෙන එවැනි ප්‍රධාන පෙළේ චීස් සැණකෙළි කිහිපයක් පිළිබඳව යි.

article

දකුණු අප්‍රිකාවට තුන් වන වරටත් හිමි වුණු බූකර් සම්මාන කිරුළ

ලොව පුරා සාහිත්‍ය රසිකයන් මහත් උනන්දුවෙන් දෑස් දල්වා සිටි 2021 බූකර් සාහිත්‍ය සම්මානය  දකුණු අප්‍රිකානු ලේඛක ඩැමොන් ගැල්ගට් ගේ The Promise නව කතාවට හිමි විය.

article

නාගයන්ට වන්දනාමාන කළ පුරාණ මිනිස්සු

ලංකාවේ අතීතයේ පටන් ම නාග කියන නම ජනප්‍රිය මෙන් ම ගෞරවයට ලක්වූත් නාමයක්. පුරාණයේ ලංකාව ඇතුළු රටවල් රැසක නාග වන්දනාව පැතිර තිබුණා.

article

ප්‍රතිමා තරමට ම සිත්ගන්නා පැරැණි ග්‍රීක අවමඟුල් සිරිත්

ග්‍රීක ප්‍රතිමා ගැන ඔබ දැන සිටියා වුව, ආදි ග්‍රීක අවමඟුල් සහ භූමදාන චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ එතරම් නොදන්නවා විය හැකියි. දර්ශනය, නාට්‍ය, ප්‍රතිමා තරමට ම සිත්ගන්නාසුලු පැරැණි ග්‍රීක අවමඟුල් සිරිත් ගැන මෙසේ විමසා බලමු.

article

භාරතයෙන් පැමිණ අපට රස තනු තැනූ ආර්. මුත්තුසාමි

අපේ අසල්වැසි මහා භාරතයේ උපත ලබා පසුකාලීන ව මෙරටට පැමිණ දශක ගණනාවක් තිස්සේ මෙරට සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ විශිෂ්ට ගණයේ සංගීත ශිල්පියකු ලෙස රාමායා මුත්තුසාමි, එසේත් නැත්නම් ඔබ අප කවුරුත් දන්නා ආර්. මුත්තුසාමි හැඳින්විය හැකි ය.

article

පුද්ගල ස්වරූ­ප­යක් ආරෝ­ප­ණය වුණු කළු කුමාර සංකල්පය

කාන්තාවන්ට සහ නව යොවුන් තරුණියන්ට බැල්ම හෙළා ඔවුන්ගේ ජීවිත කඩාකප්පල් කරන්නේ කළු කුමාරයා බවට ගැමි  ජන විශ්වාසයන් පවතිනවා.  කළු කුමාරයාගෙන් තරුණියන් ගලවා ගැනීමට පවත්වන තොවිල්  ගැනත් පුරාණ සමාජයේ අහන්නට ලැබුණා. 

article

ඉද්දමල්ගොඩ වලව්ව: ප්‍රතාපවත් පරපුරක නවාතැන

තවත් සුවිශේෂී ප්‍රභූ පවුලකට අයත් වලව්වක් ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ, කළු ගං මිටියාවතේ පිහිටා ඇති ඉද්දමල්ගොඩ වලව්ව හැඳින්විය හැකි ය.

article

චිත්‍රපටයක් අභ්‍යවකාශයේ රූ ගත කළ රුසියානුවෝ

අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ නොමැකෙන නමක් තැබූ රුසියාව පසුගිය දිනක ලොව මුල් ම අභ්‍යවකාශ චිත්‍රපට රූගත කිරීම අභ්‍යවකාශයේ සිදු කළා. මෙම වීඩියෝව ඒ පිළිබඳව යි.

video

රටට ම වටාපත් දෙන හැංගුණු ගම්මානය: ගලතර

රටේ සිවු දෙස ම  වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේ  පරිහරණයට වටාපත නිමැවෙන්නේ වයඹ පළාතේ එකම ගමකින්. ඒ ගම ගැන ඔබට විස්තර කියන්නයි මේ සූදානම.

article

කලාරි සටන් කලාවට පණ දෙන කේරළ මිත්තණිය

ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ ‘කලාරි’ නම් පුරාණ සටන් කලාව කේරළය පුරා නැවත ව්‍යාප්ත කිරීමට මූලික ව කටයුතු කරන්නේ 78 හැවිරිදි මිත්තණියක්.

video

දකුණේ අදටත් ප්‍රචලිත බීරලු රේන්ද ගෙතීමේ කලාව

මෙරට පැරැණිත ම පාරම්පරික කර්මාන්ත අතර බීරලු රේන්ද ගෙතීමේ කලාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල එය අදටත් දැකිය හැකි යි.

article

දේශ සීමා ඉක්මවා ලොව පුරා භාවිත වන අක්ෂර මාලා 5ක්

අක්ෂර මාලා විශාල ප්‍රමාණයක් වර්තමානයේ දී ලොව පුරා භාවිත වෙනවා. ඒ අතරින් වඩාත් බහුල වශයෙන් භාවිත වන අක්ෂර  මාලා කිහිපයක් ගැන  තොරතුරු යි මේ.

article

End of Articles

No More Articles to Load