Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නාර්නියා චිත්‍රපට මාලාවේ තිරය පිටුපස කතා

නාර්නියා කතා මාලාවට අයත් පළමු පොත ප්‍රකාශයට පත් කළේ 1950 වසරේදී යි. එතැන් පටන් මේ දක්වා ග්‍රන්ථ මාලාවේ පිටපත් මිලියන 100 ත් වඩා ලොව පුරා අලෙවි වෙලා තිබෙනවා. මේ ලිපිය වෙන් වන්නේ නාර්නියා චිත්‍රපට මාලාවේ තිරය පිටුපස කතා වෙනුවෙන්.   

article

බුදු රජුන්ගේ පාත්‍රා ධාතූව දැන් ඇත්තේ කවුරුන් සතුව ද?

වර්තමානය වන විට බුදු රජුන්ගේ පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත් කර තිබෙන ස්ථානයක් පිළිබඳ ව නිශ්චිත සඳහනක් නොවේ. මෙම ලිපියෙන් පාත්‍රා ධාතූන් වහන්සේගේ ඉතිහාසය සහ පාත්‍රා ධාතුව තැන්පත් කර තිබෙන බවට සැලකෙන ස්ථාන ගැන ඇති මත කිහිපයක් පිළිබඳ ව සොයා බලමු.

article

හින්දු කුෂ් කඳුවැටිය පාමුල මිථ්‍යා කථා සම්ප්‍රදාය: චිත්‍රාලි

අද්භූත ජීවින්ට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් යාබද ව පිහිටි හින්දු කුෂ් කඳුවැටිය සිසරා පැතිරුණු මිථ්‍යා කථා රැසක් උපත ලබා ඇත්තේ චිත්‍රාල් දිස්ත්‍රික්කයේ ඉතිහාසය සහ සංස්කෘතිය මත පදනම් ව යි.

article

සමරිසි ආදරවන්තයන් පමණක් සිටි තීබ්ස් හි පූජනීය හමුදාව

තීබ්ස් කියන්නේත් රණශූර ඉතිහාසයක් තිබූ ග්‍රීක නගර රාජ්‍යයක්. තීබ්ස් මුල් කර ගනිමින් බිහි වූ පූජනීය හමුදාව, ලිංගික දිශානතිය මත පදනම් ව සාදා ගත් හමුදා අනුඛණ්ඩයක් ලෙස සැලකෙනවා.

article

යාල් පානමේ රස නහර පිනන ආවේණික කෑම බීම හා කැවිලි

උතුරුකරයේ ඇති එයටම ආවේණික වූ රසයකින් පිළියෙළ වන බොහෝ  ආහාරපාන, ව්‍යංජන  මෙන් ම  අතුරුපස ද යාපනයේ පාරම්පරික ව පැවත එන සාම්ප්‍රදායික  දෙමළ ආහාර වට්ටෝරුවලින් පිළියෙළ කරන ඒවා ය.  යාපනයේ ආහාරවල ඇත්තේ එයට ම ආවේණික අනන්‍ය රසයක් වන්නේ මේ හේතුවෙනි. 

article

කොරෝනා කාලේ මතක සුරකින අමුතු ම තාලේ ටැටූ

කොරෝනා වසංගතයට සියල්ලන් ම මුහුණ දෙන්නේ සමාන ආකාරයෙන් නොවේ. ඇතමකු වසංගතය අමතක කරන්නට උත්සාහ කරන අතර තවත් කෙනකු එය සිහිවටනයක් ලෙස තබා ගන්නටත් උත්සාහ කරනවා.

article

සිංහල සාහිත්‍යයේ ලොකු ම පොත – ජාතක පොත් වහන්සේ

උපදේශ කතා ලෙස සැලකිය හැකි ජාතක කතාවලින් උත්සාහ කර තිබෙන්නේ බුදුන් වහන්සේගේ පෙර ආත්ම භවවල බෝසත් කතන්දර කියමින් මේ ආත්මයේ දිවි ගෙවන මිනිසුන්ගේ ජීවිත යහමගට ගැනීමට යි.

article

සිහින අල්ලන විලෝ වළලු

සුළඟේ නැළැවෙන ඩ්‍රීම් කැචර්ස් අපූරු නිර්මාණයේ ඉතිහාස කතාවත් බොහොම අපූරුයි. එයට පාදක වන්නේ අමෙරිකානු ස්වදේශික ජනතාව අතර පැතිර තිබූ පුරාවෘත්තයක්.

article

ආයුර්වේදය අනුව ඔබේ ප්‍රකෘතිය හඳුනා ගන්න

ආයුර්වේද මූලධර්මවලට අනුව සතුන්, මිනිසුන්, ගස්වැල් ආදී මේ හැමදේ ම නිර්මාණය වෙලා තිබෙනේ පංච භූත සංකල්පය මත යි. මේ පංචභූතවලින් තමයි ශරීරය ගොඩ නැගෙන වාත, පිත, කඵ යන ත්‍රිධාතූන් නිර්මාණය වෙලා තිබෙන්නේ. දරුවකු පිළිසිඳ ගනිද්දී දරුවාගේ ශරීරය ගොඩ නැගීමේදී එනම්, මූලික යුක්තානුව හැදෙද්දී ම මේ ඇති වාත, පිත, කඵ යන ත්‍රිධාතුවල සංකලනය වෙන ප්‍රමාණ/අනුපාත/ප්‍රතිශත මත යම් කෙනකුගේ ප්‍රකෘතිය නිර්ණය වෙනවා.

article

අපේ ආලින්දයට එන ‘හ්වාරංග්’ හෙවත් මල් පිපෙන යෞවනය

හ්වාරංග් තරුණයන් මෑත කාලීන ව නිර්මාණය වුණු කොරියානු ටෙලි නිර්මාණ (Kdrama) හරහා ශ්‍රී ලාංකීය නරඹන්නන් අතරට පැමිණෙයි. කොරියානු ඉතිහාසය පදනම් කරගත් එම කතාවල සැබෑ චරිත පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ගෙන එමු.

article

රැකියා විරහිතභාවයේ පීඩනය අවම කර ගන්නේ කෙසේද?

වසංගත තත්ත්වයත් සමඟ පුද්ගලයකු රැකියා විරහිතභාවයට ලක් ව ඇත්නම්, තාවකාලික දුෂ්කර කාලපරිච්ඡේදය තුළ මානසික මට්ටම යහපත් අන්දමින් පවත්වා ගෙන යන්නේ කෙසේ ද? මේ ඒ ගැන කරන සොයා බැලීමක්.

article

ජපන් වැසියන් බහුල ව භාවිත කරන පෙළපත් නාම 6ක්

අපි කාගෙත් නම්වල මුලට හෝ අගට වාසගමක් තියෙනවා. හැබැයි, ඒ අපේ පරම්පරාවෙන්, පවුලෙන් පැවත එන්නක්. ජපානයේ වාසගම් කතාව නම් මීට වඩා වෙනස්. මේ ඒ ගැන.

article

End of Articles

No More Articles to Load