Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශිව- විෂ්ණු වරමින් බිහි වූ අයියප්පන් දෙවියෝ

පුරුෂ දෙවිවරුන් දෙදෙනකු වන ශිව සහ විෂ්ණු දෙදෙනාට පුතකු සිටිනා බව කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? ඒ පුත්‍රයා තමයි දකුණු ඉන්දියාවේ ජනප්‍රිය දෙවි කෙනකු වන අයියප්පන්.

article

ගොඩනැගිලි නිර්මාණ ශිල්පයේ “ඇතුළත පිටත” සංකල්පය

ගොතික් නිර්මාණ ශිල්පය, රෝමානු ගෘහ නිර්මාණ ශිල්පයට වඩා බොහෝ සෙයින් වෙනස් වීමත් ප්‍රායෝගික ගැටලු විසඳීමට සමත් වීමත් නිසා ජනප්‍රිය වූවා සේම “ඇතුළත පිටත” ගෘහ නිර්මාණ ශිල්පයද නව ආරක ගොඩනැගිලි කලාවක් ලොවට හඳුන්වා දුන් බව සඳහන් කළ යුතුයි.

article

ජීවිතයේ සතුට කසළ කන්දකින් සොයා ගත් හොලිවුඩ් දැවැන්තයා

හොලිවුඩ් වැනි දැවැන්ත සිනමා කර්මාන්තයක ස්ථාවර වූ ස්කොට් නීසන් ජීවිතයේ සතුට සොයා ගත්තේ කාම්බෝජයේ අගනුවර වූ ප්නොම් පෙන් ප්‍රදේශයේ පිහිටි දැවැන්ත කුණු කන්දකින්! කසළ කන්දකින් ජීවිතයේ සැබෑ අරමුණ ඔහු තේරුම් ගත් ආකාරය සැබැවින්ම අරුමයක්.

article

විශිෂ්ට නිර්මාණ දායාද කළ අපේ ඇත්දළ කැටයම් කලාව

ලෝකයේ ආදි මානව යුගයේ පටන් ආරම්භ වූ කලාවක් ලෙස ඇත්දළ කැටයම් කලාව හඳුන්වා දිය හැකියි. එය තහවුරු කරමින් ‘මැමත්’ නම් ආදි කල්පිත ඇත් වර්ගයාගේ දළවලින් නිම වූ භාණ්‌ඩ රාශියක්‌ යුරෝපයේ හා ආසියාවේ පිහිටා තිබෙන ගුහාවලින් සොයා ගෙන තිබේ.

article

කොරෝනා සමග යලි කරළියට ආ දශකයක් පැරණි චිත්‍රපටය

ඉතින් මෙම ලිපිය වෙන් වන්නේත් සිනමා නිර්මාණයක් වෙනුවෙන්. ඒ තමයි “Contagion”. වසංගත සමයේ දී හදිසියේම නැවත කරළියට පැමිණි මෙම චිත්‍රපටය වසර දහයක් විතර පැරණි නිර්මාණයක්.

article

ආසියානුවන් ලෙඩවලින් බේරෙන්නට ගන්නා ස්වභාවික ඔසුව

කොවිඩ් වසංගතය පැමිණි මුල් කාලයේ එයට ප්‍රතිශක්තියක් තිබෙන බවට වූ ප්‍රචාරය නිසා සිංහල බෙහෙත් බඩු කඩ ඉදිරිපිට පෝලිම් ගැසී පෙරුම්කායම් කැබලි මිල දී ගැනීමට විශාල පිරිසක් පොරකෑවා.

article

වෙසක් සැමරුමේ පුරාණය ගැන විමසිල්ලක්

බෞද්ධයන්ට එකදිගට වෙසක් සැමරීමට නොලැබුණු තුන්වන අවුරුද්ද මෙවර උදා වෙනවා. 2019 දී පාස්කු ප්‍රහාරය නිසත්, 2020 දී කොවිඩ් වසංගතය නිසත් වෙසක් උත්සවශ්‍රීය අහිමි වුණා.

article

කෝලම් නැටුමේ රස කතා

අද මෙන් රූපවාහිනිය, ගුවන්විදුලිය, වේදිකා නාට්‍ය නොතිබූ එදා ගැමියාගේ රස වින්දනයට තිබුණේ පහතරට කෝලම් නැටුම් හා උඩරට සොකරි යන කලා මාධ්‍ය තමයි. අද සමාජයෙන් මේ සම්ප්‍රදායික සංස්කෘතික අංග දුරස්ව යනවා.

article

පස් පංගුවම ගුණ දෙන මුරුංගාවල විස්මය

මුරුංගා ගස් රජරට වියළි කලාපයේ ගම්වල වැටවල්වල, බඩවැටිවල දකින්න ලැබෙන ගසක්. මුරුංගා ක්‍රමානුකූලව වගා කිරීමක් නම් ලංකාවේ දකින්න අමාරු යි. මුරුංගා වාරෙට කැලෑවට හැදෙන ගස්වල කරල් කඩා විකිණීමට ගැමියන් පුරුදුව හිටියා.

article

අවුරුදු කැවිලිවල ගුණාගුණ දැන කන්න

අලුත් අවුරුදු දවසට හැම ගෙදරකම වගේ කැවිලි මේසයක් තිබෙනවා. ඒ වගේම අසල්වැසි නිවෙස්වලට කැවිලි පිඟන් යවා කෑම හුවමාරු කර ගැනීමත් අවුරුදු දාට සුහදත්වයේ සංකේතයක් විදිහට සිදුකරනවා.

article

End of Articles

No More Articles to Load