Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විද්‍යා ප්‍රබන්ධ සිනමාවේ අරුමය, 2001: A Space Odyssey

විද්‍යාඥයෙකු ලෙස, විද්‍යා ප්‍රබන්ධකරණයේ යෙදුණු තැනැත්තෙකු ලෙස, සහ විද්‍යාත්මක සංකල්ප මත පිහිටමින් අනාවැකි පළ කිරීමට සමත් වූ තැනැත්තෙකු යෝජනා කරන්නයැ යි පැවසුවහොත්, ආතර් සී. ක්ලාක් අපගේ සිහියට නැඟෙන්නේ නිතැතින්ම යි. ඔහු තම කීර්තිය ශ්‍රී ලංකාව කේන්ද්‍රකොට ගනිමින් ලෝකය පුරා විදහා දැක්වූ නිසා අපගේ රටත් විද්‍යා ක්ෂේත්‍රය තුළ අවධානයට ලක්වූ බිම්කඩක් බවට පත්වුණා.

article

ටින් ටින්ගේ පසුබිම් කතා

ටින් ටින්යැ යි ඇසූ පමණින් ඒ කුමක්දැ යි බොහෝදෙනෙකු දන්නා නමුත් එය කවදා, කොතැනක, කවුරුන් විසින් නිර්මාණය කරන ලද්දක්දැ යි බොහෝදෙනෙකුට අවබෝධයක් නැත. එම නිසා මෙම ලිපිය හරහා ඔබ අප කවුරුත් රසවිඳි “ටින් ටින්ගේ වීර ක්‍රියා” කතා මාලාව ආරම්භ වූ අයුරු සහ එය ලොව පුරා ප්‍රචාරය වූ අයුරු පිළිබඳව තතු ඔබ හමුවේ තබන්නට බලාපොරොත්තු වෙමු.

article

කොවිඩ්-19 වලින් පවුලේ මානසික සතුට රැකගනිමු

කොවිඩ්-19 වසංගතය ලොව පුරා සිටින මිලියන ගණනක ජනතාවගේ ජීවිත සහමුලින්ම වෙනස් කර ඇති බව නිසැකයි. ලොව ශක්තිමත් ආර්ථිකයන්, සමාජ පද්ධතීන් බිඳ වැටී ඇති සමයක අපේ ඉලක්ක, සිහින, තෝරා ගැනීම්, සහ මානව සබඳතා ගැන නැවතත් සිතන්නට දැන් කාලය එළඹී තිබෙනවා.

article

ඉන්දීය “පවුලේ ටෙලිකතා” සම්ප්‍රදායේ අහිතකර පැතිකඩ​

නමුත් 2000 වසරෙන් ඇරඹුණු දශකයේ මැදභාගය පමණ වන විට අපේ ටෙලි නාට්‍ය කලාව යම් යම් වෙනස්වීම්වලට ලක් වෙන්න පටන් ගන්නවා. ටෙලි නාට්‍යවල ගුණාත්මකභාවය සහ පාදක වන මාතෘකාවල විවිධත්වය එන්න එන්නම අඩු වන අතරේ ටෙලි නාට්‍යයක කොටස් ගණන පමණක් වර්ධනය වෙන්න පටන්ගන්නවා. මේ වෙනසට අනුගත වීමට නොහැකි වූ හෝ අකමැති වූ ඇතැම් නිර්මාණකරුවන්, මේ නව ප්‍රවණතාවය හමුවේ කලාවෙන් ඈත් වෙන්නත් පටන් ගත්තා.

article

සමාජ දුරස්ථභාවය හමුවේ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂාවට සිදුවූ පෙරළිය

මාරාන්තික නව කොවිඩ් වෛරසය නිසා රෝහල්වලට යාම අවදානම් සහගතව ඇති තත්ත්වයක දුරස්ථ සන්නිවේදනය හරහා රෝග විනිශ්චය කරන සේවාවන් බිහිවුණා. එසේ බිහිවුණු oDoc ගැන එහි සම-නිර්මාතෘ වෛද්‍ය ජානක වික්‍රමසිංහ තම අදහස් මෙසේ පළ කළා.

video

ඉතාලි ක්‍රමයට ආහාර පිසීමට අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය

දකුණු යුරෝපයේ මධ්‍යධරණී ප්‍රදේශයට අයත් රටක් වන ඉතාලිය මුල් කරගෙන ගොඩනැගුනු ආහාර රටාව, මේ වන විට මුළු ලෝකයේම ජනප්‍රිය වී ඇත්තේ එහි ඇති රසවත්භාවය නිසාම ය.

article

තෛපොංගල් උත්සවය සැමරෙන්නේ මෙහෙමයි

තෛපොංගල් උත්සවය, හින්දු ජනයා සමරන සාම්ප්‍රදායික අස්වනු නෙළීම සංකේතවත් කරන උත්සවය යි. ලොව පුරා සිටින හින්දු දමිළ ජනයා, සහ හින්දු නොවන ජාතීනුත් තෛපොංගල් උත්සවය සමරයි. ලොව වටා බොහෝ රටවල ජනයා විසින් වසන්ත සෘතුවේ දී හින්දු තෛපොංගල් උත්සවයට සමාන උත්සවයන් සමරනු ලැබේ.

article

නව වෛරස් ප්‍රභේද හැමදාමත් අභියෝගයක් ද?

නව කොරෝනා වෛරසය හා සම්බන්ධ සිදුවීම් කියන්නේ, අද වන විට මුළු මහත් ලෝකයේම අංක එකේ මාතෘකාව බවට විවාදයක් නැත. SARS-CoV-2 ලෙසට මෙම වෛරසය නම් කර ඇති අතර, ඒ මඟින් ඇති කරන රෝගය කොවිඩ්-19 ලෙස හඳුන්වයි. ලෝකයේ සෞඛ්‍ය, සමාජයීය, ආර්ථික, සංස්කෘතික, පාරිසරික මෙන්ම දේශපාලන ගැටළු රාශියකට මඟ පාදා ඇති, පියවි ඇසට නොපෙනෙන කොරෝනා වෛරසය නිසා බලපෑමට ලක් නොවූ ක්ෂේත්‍රයක් ලොව කොහෙවත් නැති තරම් ය.

article

වැඩිපුර ගත්තොත් වැඩ වරදින “පැරසිටමෝල්”

“පැරසිටමෝල්” එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ දී ඉතා හුරුපුරුදු, ඉතා සමීප, වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව පවා භාවිතයට ගැනෙන මට්ටමට සමාජ ගත වී ඇති ඖෂධයක් ලෙස හැඳින්විය හැකියි.

article

End of Articles

No More Articles to Load