දේශපාලනයට එරෙහි ව ගීතවලින් සටන් කළ යුගය

YouTube video player

බ්‍රිතාන්‍යයන්ට එරෙහි ව ‘අනේ කුහුඹුවනේ තොපටත් රජෙකු ඉන්නේ’ වැනි කවි ලියැවුණා සේ ම, 1970 සමයේ තිබූ ජන සටන්වල අවියක් වූයේ ගීතය යි. අපේ රටේ දැනට පවතින සමාජ මාධ්‍ය අරගලයටත් දිනෙක එවන් ඇගයුමක් ලැබේවි ද?

Related Articles

Exit mobile version