යොවුන් වියේ විෂාදය හඳුනා ගනිමු

YouTube video player

වැඩිහිටියන් මෙන් ම, නව යොවුන් වියේ දරුවන් ද මානසික අවපීඩනයට ගොදුරු විය හැකි නමුත් ඒවා‍යේ රෝග ලක්ෂණ වෙනස් ස්වභාවයක් ගනී. යෞවන අවධියේ දී මානසික අවපීඩනය පාලනය නොකිරීමේ ප්‍රතිවිපාක වැඩිහිටි විය දක්වා විහිදෙන බැවින් තෘප්තිමත් සමාජයක් උදෙසා විෂාදය ගැන දැනුම්වත් වෙමු.

Related Articles

Exit mobile version