කොළඹ කොටුව රැක ගත් වැව

සිංහල සේනාවන්ගේ ප්‍රහාරවලින් කොළඹ බළකොටුව රැකගැනීම සඳහා පෘතුගීසීන් 1521 වසරේ දී පමණ කොළඹ බළකොටුව වටා විශාල දිය අගලක් නිර්මාණය කළා. බේරා (Beira) නම් ඉංජිනේරුවා ගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණු නිසා එය ‘බේරේ’ ලෙස නම් වුණා. ඒ අයුරින් නිර්මාණය වුණු අගලයි පසු කලෙක ‘බේරේ වැව’ නමින් ප්‍රසිද්ධ වුණේ.

Related Articles

Exit mobile version