Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බලංගොඩ මානවයා අත්තනගල්ලට ගෙනා අලවල ලෙන

මේ ලිපියෙන් ඔබට කඳු නැගීමේ සංචාරයක යෑමට තැනක් මෙන්ම, වැඩි දෙනෙකු නොදන්නා ප්‍රාග් ඓතිහාසික මානවයෙකුගේ ජීවිතයේ තතු දැනගන්නත් පුළුවන්.

article

බෙලිගල රජ මහා විහාරයේ අසිරිය

ක්‍රි. ව. 1215 දී කාලිංග මාඝ නම් දරුණු ආක්‍රමණිකයා පොළොන්නරුව ආක්‍රමණය කරනු ලැබුවා. ඒ වන විට පොළොන්නරුවේ රජකම් කරමින් සිටි පරාක්‍රම පණ්ඩු රජතුමාට මාඝ සමග සටන් කිරීමට ප්‍රමාණවත් හමුදා බලයක් තිබුණේ නැහැ.

article

මහනුවර ලෝකෙට ගෙන ගිය පාලම්වල පරණ කතා

උඩරට රාජධානි කාලෙ දී රටේ අගනුවර වන සෙංකඩගල මහනුවරට පැමිණීමට මහවැලි ගඟ තරණය කිරීමට පාලම් තිබුණේ නැහැ. ඒ සඳහා ඔරු පාරු ආධාරයෙන් ගඟ තරණය කළ යුතු වුණා.

article

කවුරුත් දන්නා පොලිසිය ගැන වැඩිදෙනෙකු නොදන්නා කරුණු

යන එන මඟ දිනපතා පොලිස් නිලධාරීන් දුටුව ද, ඉඳහිට පොලිසිය සමග සම්බන්ධතා පැවැත්වීමට අපට සිදුවුව ද, පොලිසියේ ආරම්භය සිදුවූයේ කෙසේ ද, සහ වර්තමානය දක්වා එහි විකාශනය කෙසේ සිදුවූයේ ද යන්න ගැන බොහෝදෙනෙකු දැනුවත් නැත. ඉතින් මෙම ලිපියේ ලියවෙන්නේ පොලිසියේ ආරම්භය සහ එය ක්‍රමයෙන් විකාශනය වෙමින් වර්තමාන තත්ත්වයට පැමිණි ආකාරය යි.

article

ලොවක් සලිත කළ ඔමේරා

ඔමේරා සැන්චෙස් ආර්මෙරෝ ගම්මානයේ ජීවත්වූ දැරියකි. ගිනිකන්ද සමග ගලා ආ මඩ තට්ටුව ඇගේ පියාගෙ සහ නැන්දාගේ ජීවිත උදුරාගත් අතර ඔමේරා සුන්බුන් අතර සිරවූවා ය. සහන කණ්ඩායම් ඇය සොයාගන්නා විට ඔවුන්ට දැකගැනීමට හැකිවූයේ ඔමේරා ගෙල දක්වා වූ මඩ තට්ටුවක් තුළ සිරවී ඇති ආකාරය සහ ඇගේ ඉඟටියෙන් පහළ කොටස ඇය ජීවත්වූ නිවසේම බිත්තියකට යටවී ඇති ආකාරය යි.

article

54 වසකට පෙර සිදුවූ පද්මිණී කුලරත්න ඝාතනය

1960 දශකයේ දී අප රට තුළ ආන්දෝලනාත්මක මිනිමැරුම් සිද්ධි කිහිපයක්ම වාර්තා වුණා. කැලැත්තෑව ප්‍රදේශය තුළ භීෂණය පතුරවමින් සිටි ඇල්ප්‍රඩ් සොයිසා කළ මිනිමැරුම්, ගෝඨාභය කිරඹකන්ද ඝාතනය, සහ පද්මිණී කුලරත්න ඝාතනය එම භයානක මිනීමැරුම් අතරට අයිති වුණා. ඉහත සඳහන් කරන ලද සිද්ධීන් අතුරින් වඩාත් හද කම්පා කරවන සිදුවීම බවට පත්වුණේ පද්මිණී කුලරත්න ඝාතනය යි. ගාලු ප්‍රදේශයේ ප්‍රසිද්ධ නිවසක සිදුවුණු එම ඝාතනය පිළිබඳව අදටත් ඇතැම් උදවිය කතා කරනවා

article

End of Articles

No More Articles to Load