Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෝඩයන්ගේ දිනයේ ඉතිහාසය ගැන දැනගනිමු

සාමාන්‍යයෙන් වසරේ දින 365ම විවිධ තේමාවන් සඳහා වෙන්වී තිබෙනවා. ඒ අතරින් අප්‍රේල් 1 වැනිදා හඳුන්වනු ලබන්නේ මෝඩයන්ගේ දිනය ලෙස යි. එම නිසා බොහෝ දෙනෙකු එදිනට සිය මිතුරන්ව මෝඩයාට ඇන්ඳවීමට උත්සාහ කරනවා.

article

1956 බණ්ඩාරනායක රජය බස් ජනසතු කළ හැටි

1956 මහා මැතිවරණය ලංකා ඉතිහාසය තුළ හමුවන පෙරළිකාර මැතිවරණයක් වන්නේ වසර 9ක් අඛණ්ඩව බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය ආසන 8ක් දක්වා පහතට වැටුණු නිසා යි.

article

ක්ලියෝපැට්‍රාගේ මරණය සිදුවුණේ කොහොමද?

ක්ලියෝපැට්‍රා ලොවක් වසඟ කළ අභිමානවත් පෞරුෂයකට හිමිකම් කී, රාජ්‍ය පාලනයේ දී  මහා අධිරාජයන්, සෙන්පතියන් සමග කරට කර සිටි දැවැන්ත චරිතයකි. ඇයගේ දිවිනසාගැනීම සහ එය සිදුකරගත් ආකාරය පිළිබඳව විවිධ විමර්ශකයන් විවිධ අර්ථකතනයන් දී තිබේ.

article

ලංකාවේ ගනුදෙනු කළ රික්ස්ඩොලර් මොනවා ද?

අද අපි ඉලෙක්ට්‍රොනික මුදල් පාවිච්චි කරන කාලෙක ඉන්නේ. හුඟදෙනෙක් ගනුදෙනු කරන්නේ ක්‍රෙඩිට් කාඩ්වලින්. ඊ වොලට්වලින් තමයි සමහරු මුදල් හසුරුවන්නේ. ඒ වගේ ලෝකෙක ඉන්න ගමන් අතීත සල්ලි ගැන හොයාබැලීමත් කුතුහලය දනවන වැඩක්.

article

පොළොන්නරු යුගයේ අවසන් භාගයේ අවුල් වියවුල්

ක්‍රි. ව. 1153-1186 කාල සමයේ පොළොන්නරු රාජධානිය පාලනය කළේ මහා පරාක්‍රමබාහු රජතුමා යි. දක්ෂ පාලකයෙකු වුණු එම රජතුමා සිය රාජධානිය සෑම අතින්ම දියුණුවට පත්කළා.

article

ලංකාවට සේවයක් කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු තිදෙනෙක්

1789 වසරේ සිදුවුණු ප්‍රංශ විප්ලවයෙන් පසුව ප්‍රංශ සමූහාණ්ඩුව බිහිවුණා. පෙරදිග යටත්විජිතවල අයිතිය ලබාගැනීමේ අරමුණෙන් ප්‍රංශ හමුදාවන් බල අරගලයක නිරත වුණේ ඉන්පසුව යි.

article

End of Articles

No More Articles to Load