Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වඩුවාව බඹරගල විහාරය ගැන තොරතුරු බිඳක්

දහතුන්වන සියවසේ දී ලංකාවේ බලවත්ම රාජධානිය බවට පත්ව තිබුණේ දඹදෙණිය යි. එම රාජධානිය පාලනය කළ දෙවන පරාක්‍රමබාහු රජතුමා දඹදෙණි යුගයේ බිහිවුණු කැපී පෙනුණු පාලකයා බව පැරණි ඉතිහාස පොත්වල සඳහන් වනවා.

article

අප්‍රේල්වල පළමු බොදු කොඩිය එසවූ කොටහේනේ පන්සල

වෙසක් පෝය යෙදෙන්නේ මැයි මාසයේ බව අපි කවුරුත් දන්නවා. නමුත් කලාතුරකින් අප්‍රේල් මාසයෙත් වෙසක් පෝය යෙදී තිබෙනවා. එහෙම අප්‍රේල්වල වෙසක් යෙදුණු දවසක තමයි ලංකාවේ පළමු වරට නිර්මාණය කළ බෞද්ධ කොඩිය ඔසවා තිබෙන්නේ.

article

විෂ පොවා විවාහක පුරුෂයින් ඝාතනය කළ ඉතාලි කත: ටොෆානා

මිනිසා විසින් ඇතැම් ක්‍රියා සිදුකෙරෙන්නේ යහපත් චේතනාවෙන් වුව, එහි ප්‍රතිඵලය අයහපත් විය හැකියි. ගිලියා ටොෆානා එවැනි ක්‍රියාවක් සිදුකළ කාන්තාවකි. ඇය, “මධ්‍යතන යුගයේ ලෝකයේ බිහිවූ අංක එකේ දාම ඝාතකයා” නමින් ඉතිහාසය හඳුන්වාදෙනු ලබයි.

article

චිලී දේශය විනාශ කළ ඒකාධිපතියා

දකුණු ඇමරිකානු මහද්වීපයට අයත් චිලී දේශය දිගු ඉතිහාසයක් තිබෙන රටක්. චිලී දේශයේ මෑත ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේ දී 1973 වසරට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා.

article

උපාලි විජේවර්ධනගේ අභිරහස් අතුරුදන්වීම

1983 පෙබරවාරි 14 වැනිදා උදෑසනම ලාංකිකයන්ට අසන්නට ලැබුණේ කණගාටුදායක ආරංචියක්. ඒ, ඊට පෙරදා සවස් යාමයේ මැලේසියාවේ සිට ශ්‍රී ලංකාව බලා පියාසර කළ උපාලි විජේවර්ධනගේ L35A ලියර් ජෙට් යානය මලක්කා සමුද්‍ර සන්ධියට ආසන්න මුහුදු ප්‍රදේශයේ දී අතුරුදන් වුණු පුවත යි.

article

End of Articles

No More Articles to Load