විලියර්ස් නම් සුපිරි ප්‍රහාරකයාගේ සමුගැනීම

දශකයකට වැඩි කාලයක් සීමිත පන්දුවාර තරගවල දී විශිෂ්ට දස්කම් දැක් වූ ඒ.බී. ද විලියර්ස් නම් විශිෂ්ටයා සදහට ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව පසුගිය දිනක නිවේදනය කළා. මෙම කෙටි වීඩියෝව ඔහු පිළිබඳව යි.

Related Articles

Exit mobile version