නාරායන් පුන්නියසෙල්වන්: තේ වත්තේ පළමු උපාධිධරයා

නාරායන් පුන්නියසෙල්වන්: තේ වත්තේ උපාධිධරයා

නාරායන් පුන්නියසෙල්වන් (25) කොළඹ විශ්ව විද්‍යාලයෙන් 2022 දෙසැම්බරයේ දී උපාධිය ලැබීමෙන් පසු ඒ ජයග්‍රහණය ඔහුගේ මුළු ගම ම එක් ව සැමරී ය.

නුවරඑළිය නානුඔය වතු කම්කරු ප්‍රජාව අතරින් බිහි වූ පළමු විශ්වවිද්‍යාල උපාධිධාරියා ඔහු වන අතර බොහෝ පහසුකම් සඳහා ප්‍රවේශයක් නොමැති ව දැඩි දරිද්‍රතාවෙන් පෙළෙන ඔහුගේ ප්‍රජාවේ පවුල් 600 කට මෙය තමන් ලත් සුවිශේෂී ජයග්‍රහණයක් විය.

නාරායන් පුන්නියසෙල්වන් (25) නානුඔය කුඩා තේ වතු කම්කරු ප්‍රජාවක් වසන ග්ලාසෝ වත්තෙන් පැමිණි පළමු විශ්වවිද්‍යාල උපාධිධාරියා බවට පත්විය. මේ ඔහුගේ ගමන් මඟ පිළිබඳ  කතාව යි.

Related Articles

Exit mobile version