ගී අඹරෙන් බැස ගිය පහන් තරුව: ‘නීලා’

ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය සතු වූ දීප්තිමත් ම තාරකාවක් පසුගිය දා නිවී ගියා. ඒ විශාරද නීලා වික්‍රමසිංහ යි. සුපැහැදිලි මෙන් ම පුළුල් ස්වර පරාසයක ගමන් කරවිය හැකි දුලබ කටහඬකට හිමිකම් කියූ ඇය වසර 55 ක් තිස්සේ ශ්‍රී ලාංකීය කලා කෙත සරුසාර කළා. හින්දුස්ථානි රාගධාරී සංගීතය මෙන් ම බටහිර සංගීතයත් මනාව හදාරා තිබූ ඇය එම ශානර ද්විත්වයේ ම විශිෂ්ට දස්කම් දැක්වූ ගායිකාවක වෙනවා.

Related Articles

Exit mobile version