Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව නිමැවූ වාමාංශික දේශපාලඥයා – කොල්වින් ආර්. ද සිල්වා

ශ්‍රී ලංකාවේ ජනරජ දිනය ඊයේට යෙදී තිබුණා. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට මූලික වී කටයුතු කළ වාමාංශික දේශපාලනඥයා වන්නේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා යි.

article

බෞද්ධයාගේ ආදරණීයම මුසල්මානුවා – මොහිදීන් බෙග්

කිසිදු කොන්දේසියකින් තොරව, භක්තියෙන් බොදු ගී ගායනා කළ බෙග් මාස්ටර්ව ලෝකයා හඳුනාගත්තේ කලාවේ අරුත මනාව වටහා ගත් ආදරණීයයෙක් ලෙස යි.

article

තමන්ගේම ඝාතන වාර්තා කළ මාධ්‍යවේදියා- ව්ලැඩෝ ටැනෙස්කි

ව්ලැඩෝ ටැනෙස්කි මැසිඩෝනියාවේ සුප්‍රසිද්ධ අපරාධමය පුවත් වාර්තාකරුවෙක්. පසුව හෙළිවූයේ ඔහු වාර්තා කළ සමහර අපරාධ සිදුකර ඇත්තේත් ඔහුම බව යි.

article

මරණයේ වෛද්‍යවරයා- හැරල්ඩ් ෂිප්මන්

සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු හැඳින්වෙන්නේ පුද්ගලයින් මරණයෙන් ගලවාගන්නා අයෙකු ලෙස යි. කෙසේ නමුත්, වෛද්‍ය හැරල්ඩ් ෂිප්මන් හැඳින්විය හැක්කේ නම් ඊට ප්‍රතිවිරුද්ධ අයෙකු ලෙස යි.

article

සිනමාකරණයේ ස්කැන්ඩිනේවියානු විශිෂ්ටයා – ඉන්ග්මාර් බර්ග්මාන්

ඉන්ග්මාර් බර්ග්මාන් ලෝක සිනමාව එදා මෙදා තුර දුටු විශිෂ්ටතම අධ්‍යක්ෂකවරයෙකු ලෙස සැලකෙනවා. ඔහුගේ සිනමා භාෂාව ඔහුටම අනන්‍ය එකක් වුණා.

article

ඇඩොල්ෆ් අයික්මාන්ව​ අල්ලාගත් මොසාඩ් ඔත්තුකරු – රෆී එයිතාන්

දෙවන ලෝක යුධ සමයේදී යුදෙව් සංහාරය සැලසුම් කළ ප්‍රධානම තැනැත්තකු වූ ඇඩොල්ෆ් අයික්මාන් පැහැරගෙන ඊශ්‍රායලයට ගෙන ආ කණ්ඩායමේ ප්‍රධානියා වූ රෆී එයිතාන් මෑතක දී මිය ගියා. මේ ඔහු ගැන යි.

article

ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයා- ලක්ෂ්මන් කදිරගාමර්

ඇමෙරිකාව හා යුරෝපා සංගමයේ රටවල LTTE සංවිධානය තහනම් කිරීමට මුල්ව කටයුතු කළ රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ ලක්ෂ්මන් කදිරගාමර් ය.

article

මිනිසුන් දඩයම් කළ දඩයක්කරු – රොබට් හැන්සන්

මෙහි කතා නායකයා වන්නේ රොබට් හැන්සන් නම් බේකරි හිමියෙක්. කොනල්ගේ නවකතාවෙහි එන ජෙනරාල්වරයා මෙන් නොව හැන්සන් කෙසඟ, ලැජ්ජාශීලී, දුර්වල අයෙකු වුණා. කුඩාකල විවිධ අයගේ උසුළු විසුළුවලට ලක්වීම නිසා තනිවම වාසය කිරීම ප්‍රිය කළ ඔහු පසුකාලීනව හොඳ දඩයක්කරුවකු වුණා. මේ නිසා සමාජයෙහි යම් පිළිගැනීමක් ලබන්නට ඔහුට හැකිවුණා. මේ පිළිගැනීම හා දක්ෂතාව සිය දිවියෙහි මුල් කාලයෙහි මානසික තාඩන පීඩන ලබා දුන් සමාජයට එරෙහිව ඔහු භාවිතා කරතැයි කිසිවෙකුත් සිතුවේ නැහැ.

article

හින්දි සිනමාවේ අති දක්ෂයා – දේව් ආනන්ද්

දේව් ආනන්ද් නළුවෙක් වශයෙන් පමණක් නොව හොඳ අධ්‍යක්ෂකවරයෙකු වශයෙනුත් වසර 65කට ආසන්න කාලයක් බොලිවුඩය බැබළවූ, එහි පෑයූ දීප්තිමත්ම තාරකාවක් ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකියි.

article

End of Articles

No More Articles to Load