Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රාජ්‍යය, ආගමෙන් වියුක්ත වෙන්න ඕනේ- කපිල එම්. ගමගේ

ජූලි 27 වෙනිදා හවස 03.00ට මහවැලි කේන්ද්‍රයේ දී කපිල එම්. ගමගේ යළිත් අලුත් කෘතීන් දෙකක් එක්ක ඔබ හා සම්මුඛ වීමට නියමිත යි. මේ ඊට සමගාමීව අප ඔහු සමග කළ සංවාදයකි.

article

අපි අතර ඉන්නෙ කළු හෝ සුදු මිනිස්සු නෙවෙයි, කළු-සුදු මිශ්‍ර වුණු අළු පැහැති මිනිස්සු.- ප්‍රියන්ත ලියනගේ

ජූලි 15 වෙනිදා (හෙට) හවස 03.00ට මහවැලි කේන්ද්‍රයේ දී, “කොට තුවක්කු” නමින් තම පළමු නවකතාව එළිදක්වන ප්‍රියන්ත ලියනගේ නම් ඒ අව්‍යාජ මිනිසා සමග කළ කතාබහේ සංක්‍ෂිප්ත ය යි මේ.

article

නවසීලන්තයේ නම ලොව රැන්දූ එඩ්මන්ඩ් හිලරි

ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරි ලොව ප්‍රසිද්ධ වී තිබෙන්නේ එවරස්ට් තරණය කළ මුල්ම පුද්ගලයින් ද්විත්වයෙන් අයෙකු ලෙසයි. ඔහුගේ වික්‍රමයන් ඊට සීමා වී නැහැ.

article

අපි “එදිරිගාමී” විය යුතු යි!- ගුරුගොඩ සිරිවිමල හිමි (පොඩි සාධු)

ජූලි 03 වෙනි දා කවි වගයක් අහස් ඉම සිපගන්න යි සූදානම. ඉතින්, ඒ කවි ටික ලියපු ගුරුගොඩ සිරිවිමල හාමුදුරුවෝ එක්ක අපි සංවාදයකට එළඹුණා. මේ ඒ සංවාදය.

article

වික්ටර් හාරා – සොඳුරු ජන ගී ගායකයා

චිලීයේ දුක් විඳින මිනිසුන් උදෙසා ජන ගී සංගීතය තුළින් ඇමතූ “වික්ටර් හාරා” ගැන ඔබ අසා ඇති. මේ ඔහුගේ ජීවිත කතාව හා දේශපාලනමය සංගීත භාවිතාව පිළිබඳව යි.

article

ඉතියෝපියානු සම්භවයකින් යුත් රුසියාවේ මහා කවියා – පුෂ්කින්

නූතන රුසියානු සාහිත්‍යයේ ආරම්භකයා ලෙස සැලකෙන මහා කවි අලෙක්සන්දර් පුෂ්කින් සිය මවගේ පාර්ශවයෙන් අප්‍රිකාවට නෑකම් තිබුණෙකු බව ඔබ දැන සිටියා ද​?

article

ඔබාමාගේ “HOPE” තුළින් ඔබ මා හඳුනාගත්- ෂෙපාර්ඩ් ෆේරි

ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමාගේ පෝස්ටරයක් එක්තරා කාලෙක දී ඉතාම ජනප්‍රියත්වයට පත් වුණා ඔබට මතක ද? මේ එහි සිත්තරා වන “ෂෙපාර්ඩ් ෆේරි” පිළිබඳ ව යි.

article

ජෙෆ්රිගේ මහන්සිය උඩ හාන්සි වුණාට කමක් නෑ, එතන කැත කරන්න එපා!

ශ්‍රී ලාංකීය ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ පියා ලෙස සැලකෙන, දේශමාන්‍ය ජෙෆ්රි බාවා නම් අපුර්ව මිනිසා මෙලොවින් සමුගෙන අදට වසර 16ක්. මේ, ඔහු පිළිබඳ මතකාවර්ජනයකි.

article

නිව්යෝක් නුවර බියෙන් ත්‍රස්ත කළ ‘සෑම් ගේ පුත්‍රයා’

ඩේවිඩ් බර්කොවිට්ස් නම් ඝාතකයා හැඳින්වෙන්නේ ‘සෑම් ගේ පුත්‍රයා’ ලෙස යි. සිය අසල්වාසියාගේ සුනඛයා විසින් ඔහු ඝාතන සඳහා මෙහෙයවූ බැව් විටෙක ඔහු පැවසුවා.

article

End of Articles

No More Articles to Load