Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සැබෑ ලෝකයේ යකඩ මිනිසා

ලෝකයේ ජනප්‍රියතම ඉලෙක්ට්‍රික් වාහනය වන ටෙස්ලා (Tesla) සහ අඟහරුවලටත් යන්න හදන ස්පේස් එක්ස් (SpeceX) සමාගම ගැන ඔබ කවුරුත් දන්නවා. එත්, මෙහි නිර්මාතෘ ගැන ඔබ අසා තිබෙනවා ද?

article

හිට්ලර්ට පෙර ජර්මනියේ නායකයා වූ ෆීල්ඩ් මාර්ෂල් හින්ඩන්බර්ග්

පළමු ලෝක යුද්ධයේදී ජර්මන් යුධ ප්‍රයත්නයේ වැදගත්ම කාර්යයභාරයක් ඉටු කළ හින්ඩන්බර්ග් පසුව ජර්මනියේ ජනාධිපති ලෙස ද කටයුතු කළා. හිට්ලර්ව චාන්සලර් ලෙස පත් කළේ ඔහු විසින්.

article

ශ්‍රී ලංකාවේ පළමු ඉංජිනේරුවරිය: ආචාර්ය ප්‍රේමලා සිවසේගරම්

ආචාර්ය ප්‍රේමලා සිවප්‍රකාසපිල්ලේ සිවසේගරම් ශ්‍රී ලංකාව බිහිකල ප්‍රථම ඉංජිනේරුවරිය යි. ඇගේ ගමන ඇය පැමිණියේ බාධා රැසක් මැද යි.

article

ජර්මනිය පරාජය කිරීමට විශාල දායකත්වයක් දැක්වූ ඕස්ට්‍රේලියානුවා – සර් ජෝන් මොනෑෂ්

පළමු ලෝක යුද්ධයේ දී ජර්මනියේ පරාජයට විශාලම දායකත්වයක් දැක්වූ ඔස්ට්‍රේලියානුවා ලෙස ද සැලකිය හැකි සර් ජෝන් මොනෑෂ්ගේ නමින් ලෝක ප්‍රසිද්ධ සරසවියක් පවා නම් කර තිබෙනවා.

article

ජපන් පාසැල් පෙළපොතේ බැබළෙන, ලාංකීය මැරතන් පෙළපතේ ‘කරූ’

අදටත් ජපන් පාසැල් පෙළ පොතේ ආදර්ශ චරිත කතාවක් වශයෙන්, “අංක 67” යන ශීර්ෂය යටතේ සටහන් කොට ඇති, මැරතන් කරුණානන්දගේ කතාව යි මේ.

article

ෂර්ලොක් හෝම්ස්ගේ පියා – ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්

ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක චරිතය ලොව කෙතරම් ජනප්‍රිය වී ද යත් ඔහු ජීවමානව ලන්ඩනයේ සැබවින්ම විසූ අයෙකු බැව් සමහරෙ අදටත් විශ්වාස කරනවා. මේ එම චරිතයේ නිර්මාපකයා ගැනයි.

article

End of Articles

No More Articles to Load