Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දේශපාලනයේ ඔටුනු නොපළන් කුමරු – ඩී.බී ජයතිලක

ලංකාව ඉංග්‍රීසින්ට යටත්ව පැවති සමයක මෙරට බෞද්ධ පුනුරුදය ඇති කරවීමටත් සාමාන්‍ය ජන ජීවිතය නගා සිටුවිමටත් ඩී.බී ජයතිලක කැප වී කටයුතු කරනවා.

සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසත් දේශපාලඥක් ලෙසත් ඔහු මෙරටට විශාල සේවයක් කළ නමුත් ඉතිහාසය තුළ ඔහු පිළිබඳව ලියැවී තිබෙන්නේ ඉතා අඩුවෙන්. තව ද ඔහුට සුදුසු තැන නොලැබුණු බවත් කියවෙන හෙයින් “ඔටුනු නොපලන් කුමාරයෙක්” ලෙස ජයතිලකයන්ව හැඳින්වීම වරදක් නොවේ.

article

අපිට අගය නැති අපේ සම්පත – ෂෙල්ටන් ප්‍රේමරත්න

ලොවට අගය වුවත්, ලාංකික අපට අගය නැති නිර්මාණකරුවන්, කලාකරුවන් බොහොම යි. ඔබ අප අසා නැති බොහෝ විස්කම් කළ තවත් එවැන්නෙකු යි ෂෙල්ටන් ප්‍රේමරත්න.

article

ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය – වජිරා චිත්‍රසේන

කාන්තාවන්ට ප්‍රසිද්ධ වේදිකාවල නර්තනයට සංස්කෘතික තහංචි පැනවී තිබුණු සමයක, ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය බවට පත්වූ කාන්තාව යි වජිරා.

article

ඇමෙරිකාවේ ‘මරණීය මල්සරා’- රොඩ්නි අල්කලා

චෙරිල් බ්‍රැඩ්ෂෝ රූපවාහිනී වැඩසටහනක දී කඩවසම් තරුණයෙකු සිය ආදරවන්තයා ලෙස තෝරාගන්නවා. ඔහු ඒ වන විටත් කාන්තා ඝාතන කිහිපයක්ම සිදුකළ අයෙකු බව ඇය දැන සිටියේ නැහැ.

article

ෆෙඩරල් යුගෝස්ලාවියාවේ නිර්මාතෘ මාර්ෂල් ටිටෝ

අද වනවිට කැඩී බිඳී ගිහින් තිබුණත්, පැරණි යුගෝස්ලාවියාව කලක් යුරෝපයේ ප්‍රබලම රටක් වුණා. ඊට නායකත්වය දුන් මාර්ෂල් ටිටෝ ගැනයි මේ විස්තරය​.

article

ඕස්ට්‍රේලියාවේ ඉහළම සාහිත්‍ය සම්මානය දිනාගත් නීති විරෝධී සංක්‍රමණිකයා

අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණු සරණාගතයෙකු ලියන ලද කෘතියකට එරට ඉහළම සාහිත්‍ය සම්මානය හිමි වී තිබෙනවා.

article

“හින්දුත්වා” ආගමික ජාතිකවාදයේ අදේවවාදී පියා

විවිධාකාරයේ ආගමික සහ ජාතික මතවාදයන් ප්‍රචලිත කරන්නට වෙහෙසවූ ඇතැම් නායකයින්, තමා විසින් එම මතවාදයන් පිළිපැද්දේ නම් නැහැ. මේත් එවැන්නෙක් ගැන කතාවක්.

article

End of Articles

No More Articles to Load